Electronic For ආතල්

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    A. සිරියා;18319422 said:
    මොනාද මචං හොඳ කඩ?
    1st එකට හැරෙනකොටම තියෙනවා unitech හරි ඹන්න ඹහොම මොකද්ද ක‍ඩයක් මතක නැ බන් ඒකේ ඹන මගුලක් තියෙනාව හැබැයි ටිකක් සෙනග පොඩි දෙයක් ගන්නත් මාස ගානක් ඉන්න වෙනවා
    ටිකක් ඉස්සරහට ගියාම ඇතුලට හැරිලා යන්න පොඩි බිල්ඩිං තියෙනවා ඒව්වාගේ ඹන ඒකක් තියෙනවා මචන්
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • 1st එකට හැරෙනකොටම තියෙනවා unitech හරි ඹන්න ඹහොම මොකද්ද ක‍ඩයක් මතක නැ බන් ඒකේ ඹන මගුලක් තියෙනාව හැබැයි ටිකක් සෙනග පොඩි දෙයක් ගන්නත් මාස ගානක් ඉන්න වෙනවා
    ටිකක් ඉස්සරහට ගියාම ඇතුලට හැරිලා යන්න පොඩි බිල්ඩිං තියෙනවා ඒව්වාගේ ඹන ඒකක් තියෙනවා මචන්

    එළ මචං.. මම බලන්නං
    :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    ඔකේ ඉන් එකට කැප් එකක් දැම්මොත් ආරක්ශාවට හොදයි වගේ නේද
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    iyo09l.jpg

    http://www.mediafire.com/download/vzzkicebo9c6kq9/Electronics+for+Dummies-DMTX-EK-Book-21.7z
     
    • Like
    Reactions: Clap

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    light-dependent resistor නෙහොත් LDR resistor එකකින් දුවන සර්කිට් එකක්හදන්න බලන්න.
    මේකේ විශේෂය තමයි මේ රෙසිස්ටන් එක ආලෝක සංවේදී එකක්.ආලෝකය අඩු වැඩි වෙන විට resistor එක හරහා යන විද්‍යුත් ධාරාවට එරෙහි ප්‍රතිරෝධය අඩු වැඩි කරනවා.කවුරුවත් මෙකේ ධන සහ සෘණ හොයන්න දලන්න එපා.ප්‍රතිරෝධක වලට එව්වා නෑ.මෙන්න එකක රූපයක්.

    light_dependent_resistor_ldr_zpsqy3pbvq6.jpg

    පාරේ දවල්ටත් පත්තු වෙලා තියෙන බල්බ් වලට මේක හොද විසදුමක් යන තේමාවෙන්

    ට්‍රයි කරන්න පොඩි සර්කිට් එකක් දාන්නම්.මේක ගෙදරවල් වලටත් හොදයි.ස්වයංක්‍රියව අදුරේ දැල්වෙන විදුලි පහනක් මේක වැඩ.මන් ට්‍රයි කොලා

    FNPO8D4HHS9SFM2.LARGE_zpscl75alrj.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල මචන්.. ආස කට්ටිය ඉන්නවනම් මාත් උදව්වක් දෙන්නම්..:)
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    එල මචන්.. ආස කට්ටිය ඉන්නවනම් මාත් උදව්වක් දෙන්නම්..:)

    ආස එවුන් ඉන්්නවා බන්ස්
    උඹත් පොස්ට් ටිකක් දාපන් අයිටම්ස් තියේනම්
    අපේ රටේ තමයි බන් මෙව්වා අඩු.ඔය නිලියෝ ගැණු ගැන කතා කරන වෙලාවේ තමන්ට වැඩක් තියෙන මේ වගේ දෙයක් අඩුම ගානකින් කරගන්න පුලුවන් වෙන එක තමන්ටම වාසියක්නේ බන්ස්
     
    එල..:cool: මං ඉතින් ඔය වැඩම තමා කරන්නේ. ;) දන්න දෙයින් වැඩි හරියක් ඉගෙනගත්තේ නෙට් එකෙන් තමා.. දෙන්නම් සපෝර්ට් එකක්..:)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,632
    23,249
    113
    light-dependent resistor නෙහොත් LDR resistor එකකින් දුවන සර්කිට් එකක්හදන්න බලන්න.
    මේකේ විශේෂය තමයි මේ රෙසිස්ටන් එක ආලෝක සංවේදී එකක්.ආලෝකය අඩු වැඩි වෙන විට resistor එක හරහා යන විද්‍යුත් ධාරාවට එරෙහි ප්‍රතිරෝධය අඩු වැඩි කරනවා.කවුරුවත් මෙකේ ධන සහ සෘණ හොයන්න දලන්න එපා.ප්‍රතිරෝධක වලට එව්වා නෑ.මෙන්න එකක රූපයක්.

    light_dependent_resistor_ldr_zpsqy3pbvq6.jpg

    පාරේ දවල්ටත් පත්තු වෙලා තියෙන බල්බ් වලට මේක හොද විසදුමක් යන තේමාවෙන්

    ට්‍රයි කරන්න පොඩි සර්කිට් එකක් දාන්නම්.මේක ගෙදරවල් වලටත් හොදයි.ස්වයංක්‍රියව අදුරේ දැල්වෙන විදුලි පහනක් මේක වැඩ.මන් ට්‍රයි කොලා

    FNPO8D4HHS9SFM2.LARGE_zpscl75alrj.jpg

    මචන් මේ වගේ පොඩි සර්කිට් එකක් දැම්මම ඒකෙ සිද්ද වෙන දේත් පොඩ්ඩක් පැහැදිලි කරොත් අපි වගේ තාම ඉගෙන ගන්න අයට ඒක ලොකු උදවුවක්.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,877
    6,747
    113
    38
    Galle
    යාළුවනේ ඉතින් කොහොමද. ඔන්න අද පුංචි CIRCUIT කෑල්ලක් අරන් ආවා ඔයාලට පට්ට ආතල්.හැමෝප ආසයි නේද සිංදුවක් අහද්දී ස්පීකරේ ශබ්දෙත් එක්ක ඩාන්සින් ලයිට් පාරක් යනවා නම් නිකන් අර ක්ලබ් වල තියෙනවා වගේ.හීනි ආතල් එකක් තියෙනවා එකේ.අද මම දෙන්නම් පුංචි CIRCUIT එකක් ට්‍රාන්ස්සිස්ටර් 2ක. සරලයි.වැඩේ 100% ගොඩ

    කෝ බං බේස් එකේ රෙසිස්ටර් එක? BJT කියන්නේ current operated devices. unlike mosfets. සෝ යු නිඩ් ඒ කරන්ට් ලිමිටින්ග් රෙසිස්ටර්

    අනේ මන්දා බන්.ඉලෙක්ට්‍රොනික් සර්කිට් ගැන මෙලෝ දැනුමක් නෑ.පුලුවන්නම් තව ටිකක් සරලව කියල දියන්කෝ

    රේප් ++
    මමත් ආසම වැඩක් තමා සකිට් හදන ඒක
    මචන් ඉලෙක්ට්‍රානික් සබ්ජෙක්ට් ඒක මුල ඉදලා ඉගෙනගන්න pdf එකක් ඒහේම නැද්ද

    මම තොපිට උගන්නන්න හැදුවේ, කෝ හරි හමන් සප් එකක් ලැබුනේ නෑ නේ. :frown::frown::growl::growl:
    මාස තුනකින් විතර මුකුත් දාන්න බැරි උනා වැඩ නිසා. දැන් කම්මැලි වගේ කරන්න.:nerd::nerd:

    www.eislk.com

    ඉලෙක්ට්‍රොනික් සිංහලෙන්

    දෙන්නම් යූ.ඒස්.බී නයිට් ලැම්්ප් එකක්
    තව බල්බ් පේලියක් වැඩි උනාට කමක් නෑ
    සුදු පාට බ්‍රයිට් එල්ඊඩි දාන්න(කඩෙන් ඉල්ලුවම දෙයි එ නමින්)

    බජට් එකනම් ගොඩාක් අඩුයි
    යුඑස්බී එකේ පවර් ලයින් එක 1සහ 4 කනෙක්ටර්
    කඩේ යුඒස්බී මේල් ෆිමේල් ජැක් ගන්න තියෙනවා වෙනම.මේක ඔනෙනම් චාජරේ කේබල් එක ගලෝලා එ සොකට් එකටත් ගහන්න පුලුවන්

    මෙන්න සර්කිට් එක

    usb_night_lamp_zpsd8sbmbvx.jpg

    මෙන්න
    යුඑස්බී පින් වල ඩයග්‍රම් එක

    usp_pin_connection_zpsy0hfdp7e.jpg

    මේකට මෙච්චර ගේමක් දෙන්න ඕනද බං? :oo::oo:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එලකොල්ලෙක්
    අන්න එහෙම දිගටම යමු එකෙන්ම
    අනිවා නියමයි මචන් මමත් කොලඹ ගියාම මෙවා හදන්න බඩු ගේනවා
    එල මචන්.. ආස කට්ටිය ඉන්නවනම් මාත් උදව්වක් දෙන්නම්..:)
    මට දිනුෂ අයියා කිව්වා ඹයත් ඒ field ඒකේ කියලා කට්ටියම ඒකතුවෙලා වැඩේ දිගටම කරගෙන යමු :)
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කෝ බං බේස් එකේ රෙසිස්ටර් එක? BJT කියන්නේ current operated devices. unlike mosfets. සෝ යු නිඩ් ඒ කරන්ට් ලිමිටින්ග් රෙසිස්ටර්

    එතැන්ට රෙසිස්ටන් එකක් නැතුව තමයි මන් අප් කරලා තියෙනවිඩීයෝ එක දුවන්නේ 9වොට් වලින්

    මම තොපිට උගන්නන්න හැදුවේ, කෝ හරි හමන් සප් එකක් ලැබුනේ නෑ නේ. :frown::frown::growl::growl:
    මාස තුනකින් විතර මුකුත් දාන්න බැරි උනා වැඩ නිසා. දැන් කම්මැලි වගේ කරන්න.:nerd::nerd:

    www.eislk.com

    ඉලෙක්ට්‍රොනික් සිංහලෙන්

    මේකට මෙච්චර ගේමක් දෙන්න ඕනද බං? :oo::oo:

    මෙච්චර ගේමක්දෙන්නනම් ඔනේනෑ
    බට් මචං සර්කිට් එකේ ඉදන් බෝඩ් එකට කරන්ට් එක එන්න ඔනේත් නෑනේ
    මම හිතනවා ඔක සම්පුර්ණයි කියලා

    උඹත් දන්න දේවල් ටික අපිත් එක්ක බෙදා ගමු.මම සුපිරි වැඩ්ඩෙක් නෙමේ ඉලෙක්ට්‍රොනික් වලට.මේක මගේ විනෝදාංශේ.එක මන් මුන් එක්ක බෙදා ගන්නවා.අනික මම දාන්නේ මම ට්‍රයි කරපුවා විතරයි.තව එකෙක්ට කෙලවන්න ඔනේ නෑනේ

    උෙඹ් ෙත්‍රඩ් ඒක සුපිරි
    අැයි බන් ඒක නැවැත්තුෙව්
    අැදෙගන යන්නෙන් තිබුෙණ....?
     
    Last edited: