රේප් ++
මමත් ආසම වැඩක් තමා සකිට් හදන ඒක
මචන් ඉලෙක්ට්‍රානික් සබ්ජෙක්ට් ඒක මුල ඉදලා ඉගෙනගන්න pdf එකක් ඒහේම නැද්ද

රේප් ++
මමත් ආසම වැඩක් තමා සකිට් හදන ඒක
මචන් ඉලෙක්ට්‍රානික් සබ්ජෙක්ට් ඒක මුල ඉදලා ඉගෙනගන්න pdf එකක් ඒහේම නැද්ද


එල එල ආතල් එකට හදන්න පුලුවන් සර්කිට් ටිකක් ෂෙයා කරගමු මචං
REP+12
අනිවාරෙන්ම මටත් මාර ආසාවක් තියෙන්නේ පොඩිකාලේ 230 ත් රස බලලා තියෙනවා ඹව්වා කරන්න ගිහින් ඉස්සර හදන්නෙම night rider ලයිට් ටිකමාත් මාත් බලන් ගියාම අපි සෙට් එකටම තියන්නේ එකම පිස්සුවනේ මචං![]()
foundation ඒක නැ මචන් නැත්තම් අහුවෙන අහුවෙන ඒක කරන්න පොඩ්ඩක් තෙරෙන්න ඹනේ ඒකයි අව්ල ටිකක් අල්ල ගත්තා නම් උබ කියන වැඩේ කරගන්න පුලුවන් වෙයිටෝකිං ඉලෙක්ට්‍රොනික්ස් එකේ පට්ට ටියුටෝරියල් ටිකක් තිබ්බා..
එකක් කියල කියන්න අමාරුයි මචෝ ඕන කරන කෑලි හැම තැනින්ම අල්ලගත්ත එක තමා මංනම් ගොඩක් කලේ..![]()
අවෂය සියල්ලම ඇත කොටුවේ 1st street ඒකේ බඩු ගන්න තැනුත් දන්නවා වැඩේ පටන් ගන්න දැනුමයි අවෂයඑකෙන්ම
මම දෙන්නම් ට්‍රාන්සිස්ටර් වලින් තියෙන සර්කිට් ටිකක්
ලේසියි
පට්ට වැඩ ටිකක් තියෙනවා
හොද බවුත් එකක් 450ට වගේ ගන්න පුලුවන්.පුරුදු වෙන්නත් එක්ක පාස්සන්න.අයිටම්ස් ටික අදුරගත්තම වැඩේ ලේසියි

වෙන ඊමෙල් ඒකකින් තව ඒකක් හදපන් මචන් වෙනමසර්කිට් බුක් එකක් ෂෙයාර් කරන්න ගියේ
බට් මගේ මීඩියාෆයර් එකවුන් එක කේස ලූ බන්
ලොග් වෙන්න බෑනේ
පාස්වර්ඩ් රිසෙට් කලත් අවුල්

දෙන්නම් යූ.ඒස්.බී නයිට් ලැම්්ප් එකක්
තව බල්බ් පේලියක් වැඩි උනාට කමක් නෑ
සුදු පාට බ්‍රයිට් එල්ඊඩි දාන්න(කඩෙන් ඉල්ලුවම දෙයි එ නමින්)
බජට් එකනම් ගොඩාක් අඩුයි
යුඑස්බී එකේ පවර් ලයින් එක 1සහ 4 කනෙක්ටර්
කඩේ යුඒස්බී මේල් ෆිමේල් ජැක් ගන්න තියෙනවා වෙනම.මේක ඔනෙනම් චාජරේ කේබල් එක ගලෝලා එ සොකට් එකටත් ගහන්න පුලුවන්
මෙන්න සර්කිට් එක
![]()
මෙන්න
යුඑස්බී පින් වල ඩයග්‍රම් එක
![]()
අනිවා Im inතමන්ට අවශ්‍ය වෙන චූටි චූටි එව්වා මන් දාන්නම් අහුවෙන වෙලාවට.
ට්‍රයි එකක් දියල්ලා
හැදුවොත් එව්ව දාපල්ලා.මටත් ආස හිතෙනවා
මේකේ band num 3න්ම වැඩි කරනවාද මචන්menna resistors wala color code eka
hadana widiyat image eke ethi
wede aul nam ahapalla
ඒල ඒල ගිහින් වරෙන් නැත්තම් නඩුහබ තමා ඉතින්කෙල්ලට විනාඩියෙන් එනවා කියලා ආවේ
ෆෝන් එක පලනවා එකී
අදට වැනිස්

අවෂය සියල්ලම ඇත කොටුවේ 1st street ඒකේ බඩු ගන්න තැනුත් දන්නවා වැඩේ පටන් ගන්න දැනුමයි අවෂය![]()