මචන්ලා මන් මේ cirkit එක හැදුව.එකේaudio out එකට දෙන්න තියන wire දෙක pc eke audio out එකට දුන්නහම led වල එලිය අඩුයි.මට pc එකෙන් එන audio signal එක ටිකක් වැඩි කර ගන්න පුළුවන් simple cirkit එකක් තියනවා නම් කියා දෙනවද
http://www.youtube.com/watch?v=9tIcwmEIa-A&feature=related
Last edited:
