රෙපෙයාර් එකට අපු tv එකක් තියෙනව.model එක LC -32LE280X .
තියෙන අවුල තමයි කොළ පාට power led එක ඕන වෙන්ව tv එක ඕන වෙන් නැ .power supply regulator වගේ ඒවා ඔක්කොම හොදයි.display එකට ලංවෙලා බැලුවම පේනවා lcd එකට supply එද්දී පාට වෙනස් වෙන විදියට පාට වෙනස් වේවි තියෙනව.මට හිතෙන්නේ මේකේ firmware අවුලක් වගේ.මේ තත්වයෙන් තියද්දි firmware එක ගහන්න දන්නා කෙනෙක් ඉන්නවනම් හරි මේ අවුල හදාගන්න දන්නා කෙනෙක් ඉන්නවනම් electronic ,tv repair කරන කෙනෙක් ඉන්නවනම් සප් එකක් දෙන්න.අනික් ය බම්පියක් වත් දාන්න.

මෙන්න boad එක.
system ic එක realtek rtd2936hba.

හදන්න මහන්සි වෙන එක පාඩුයි 