පුතී අර LCD Panel වල ඉරි ගිහිල්ල චොර වෙලා යන්නෙ පැනල් එකේ තියෙන සර්කිට් එකේ අවුලක් නිසාද නැත්නම් පැනල් එකේ ඇතුලෙන් පික්සල් අවුල් වෙන නිසාද?,පැනල් එකක් රෙපයාර් කරන්ඩ බැරිද මුලු පැනල් එකම ගෙඩිය පිටින් දාන්ඩ ඕනිද?
Iri yanne panel,awulata.panel ekata yana ribon eka udath chip wagayak tiyenwa.ewa damage unama godak welawata wenne.ewa repaire ba.
