Electronic repairing ප්‍රැක්ටිකල් ඉගනගන්න හොද YouTube / courses ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මන් theory ටිකක් දන්නවා. එත් practical පැත්ත අන්තිමයි. soldering කරන්න ගියාම ගු ගෑවා වගේ . හොද soldering station එකකුත් ගත්ත. වෙනසක් නැ . මේ වගේ දේවල් ඉගනගන්න හොද course, channels තියෙනෙවද? EEVblog තිබ්බ tutorial සෙට් උනේ නැ .
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,787
    5,773
    113
    හොදට රත්වෙන්න අරින්න ඊයම් ටික. එතකොට කොලිටියට එනවා.
     
    • Like
    Reactions: D_Mad and san2d3