
PIC දන්නවා නං පුළුවන්..
ඉගෙන ගන්න ඕනෙම නන මුලින්ම කරන්න ඕනේ Seven-segment display එකක් එකෙන් ට්‍රයි කරන්න.. පස්සේ පුල්වුඅන් මේ වගේ ලොකු ඒවා වලට යන්න..
Fourteen-segment display එකෙන් පුළුවන් numbers /letters දෙකම
ඔව්.තනියම කරන්න පුළුවන් ප්රෝග්‍රමින්ග් ගැන පොඩි දැනුමක් තියෙනවා නම්.ඔය LED පැනල් එක එක සයිස් වලින් ගන්න තියෙනවා.programer එකයි cd එකයිත් ගන්න තියෙනවා පොඩි බෝර්ඩ් වලට.ලොකු බෝර්ඩ් වලට හම්බෙන software එකෙන් කෙලින්ම serial ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්.

LED Panel 4 kiwwe size eka mokakda bunzzමචං ඒක අපිට හදන්න බැහැ.. කඩෙන් සල්ලි දීලා ගන්න වෙන්නෙ.. LED Panel එකත් අපිට හදන්න බෑ.. ඒකත් සල්ලි වලට ගන්න වෙනවා.. අපි ඔය ගැජට් එකට කියන්නෙ Arduino Board එක කියලා.. LED Panel 4 එක රුපියල් 2200ක් වෙනවා.. මේ තියෙන්නෙ Arduino Board එකක්..
![]()