Electronics aran epa wenne nedda

Emios

Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    Ubalata electronics items aran epa wenne nedda bn.gatta gaman masa ganakin outdate wenawa. :oo:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    පිස්සුද යකෝ එහෙම එපා වෙන්නෙ නැහැ
    මට හෙන පිස්සුවක් තියනවා power tools එකතු කරන්න, අපේ ගේ හදන්න එන හැම බාස්ගෙ ලගම තියන ටූල් වලට වඩා පට්ට සිරා ඒව මගේ ලග තියනවා
    සමහර වෙලාවට උන්ට පොඩි වැඩකට මගේ ලග තියන කෝඩ්ලස් ටූල් එහෙම දුන්නම උන්ට හික් ගෑවෙනවා
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860

    cordless ewa aparade ban owa use kalath nokalath battery yanawa, anik eka ikmanin technology update wenawa.
     
    • Like
    Reactions: The Kingslayer

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    lol epa wenakota thawa gannawa.. new ipadpro order karala tiyenne :D . cover ekai pencil ekai awa. tama iPad eka ne :cautious:
    IMG_5031 (1).jpg
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    cordless ewa aparade ban owa use kalath nokalath battery yanawa, anik eka ikmanin technology update wenawa.

    ඔවු එහෙම පොඩි සීන් එකක් තියනවා හැබැයි කෝඩ්ලස් ටූල් යූස් කරන්න ගත්තට පස්සෙ කෝඩඩ් ඒව අල්ලන්නවත් හිතෙන්නෙ නැහැ. ගොඩක් පවර් ඕන ටූල්නම් මමත් ගන්නෙ කෝඩඩ් තමයි
    හැබැයි හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගත්තොතින් සෑහෙන කල් ගියත් බැටරි/පාර්ට්ස් එහෙම ගන්න පුලුවන්, උන් විකුනලා තියන ටූල් ප්‍රමානවල හැටියට බැටරි ප්ලැට්ෆෝම් එකක් එහෙම උන්ට අතඅරින්න බැහැ, ඒක නිසා කිසි අවුලක් නැහැ
    මකීටා වල හෙන කාලෙකට කලින් ආපු ni-cd බැටරි උනත් තාම ගන්න තියනවානේ
    මගේ ලග තියෙන්නෙ milwuakee/makita තමයි
    milwaukee උන් ගොඩක් කන්ට්‍රැක්ටර්ස්ලා ටාගට් කරන නිසා උන් M18 ප්ලැට්ෆෝම් එක කාලෙකට අයින් කරන එකක් නැහැ කියලා කියන්නෙ
    makita වලත් උන්ගෙ lxt 18 ප්ලැට්ෆෝම් එක තමයි දැනට වැඩිම ටූල් ගානක් තියන ප්ලැට්ෆෝම් එක,ඒක නිසා උන්ට ඒක ලේසියකට අතඇරලා දාන්න බැහැ. හැබැයි උන් අලුත් 40v ප්ලැට්ෆෝම් එකක් ඉන්ට්‍රඩියුස් කරා මාස කීපෙකට කලින්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    Outdated wenawabe bn tak gala.drill machine wage ewa newe man kiyanne sensitive elecronics wage.cam phone lap wage
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔවු එහෙම පොඩි සීන් එකක් තියනවා හැබැයි කෝඩ්ලස් ටූල් යූස් කරන්න ගත්තට පස්සෙ කෝඩඩ් ඒව අල්ලන්නවත් හිතෙන්නෙ නැහැ. ගොඩක් පවර් ඕන ටූල්නම් මමත් ගන්නෙ කෝඩඩ් තමයි
    හැබැයි හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගත්තොතින් සෑහෙන කල් ගියත් බැටරි/පාර්ට්ස් එහෙම ගන්න පුලුවන්, උන් විකුනලා තියන ටූල් ප්‍රමානවල හැටියට බැටරි ප්ලැට්ෆෝම් එකක් එහෙම උන්ට අතඅරින්න බැහැ, ඒක නිසා කිසි අවුලක් නැහැ
    මකීටා වල හෙන කාලෙකට කලින් ආපු ni-cd බැටරි උනත් තාම ගන්න තියනවානේ
    මගේ ලග තියෙන්නෙ milwuakee/makita තමයි
    milwaukee උන් ගොඩක් කන්ට්‍රැක්ටර්ස්ලා ටාගට් කරන නිසා උන් M18 ප්ලැට්ෆෝම් එක කාලෙකට අයින් කරන එකක් නැහැ කියලා කියන්නෙ
    makita වලත් උන්ගෙ lxt 18 ප්ලැට්ෆෝම් එක තමයි දැනට වැඩිම ටූල් ගානක් තියන ප්ලැට්ෆෝම් එක,ඒක නිසා උන්ට ඒක ලේසියකට අතඇරලා දාන්න බැහැ. හැබැයි උන් අලුත් 40v ප්ලැට්ෆෝම් එකක් ඉන්ට්‍රඩියුස් කරා මාස කීපෙකට කලින්
    Cordless eken godak powerful tools power karanna technology thama madi. udaharanayak wiydata Impact Wrench ehema cordless ewa issarahata godak powerful wei design wenas wei.

    Anik eka tesla battery technology eke dan anik devices walatath denna inne, ethakota dan thiyana ewa okoma aparade.
    Aluth lifetime wage battery godak advance powerful motors ei cordless devices walata.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Cordless eken godak powerful tools power karanna technology thama madi. udaharanayak wiydata Impact Wrench ehema cordless ewa issarahata godak powerful wei design wenas wei.

    Anik eka tesla battery technology eke dan anik devices walatath denna inne, ethakota dan thiyana ewa okoma aparade.
    Aluth lifetime wage battery godak advance powerful motors ei cordless devices walata.
    දැනටමත් සමහර කෝඩ්ලස් ටූල් එනවා කෙලින්ම කෝඩඩ් ටූල්ස්වලට රීප්ලේස්මන්ට් එකක් විදියට, Hight torque impact wrenches එහෙම එනවා දැන් ගොඩක් බ්‍රෑන්ඩ් වලින්. දැනටම එන brushless tool මේන්ටනන්ස් ෆ්‍රී සෑහෙන කාලයක් දුවන්න පුලුවන් ගොඩක් පවර්ෆුල් ටූල් එනවා

    ප්‍රශ්නෙ තියන්නෙ බැටරි වලම තමයි, අලුතෙන් බැටරි ටෙක්නොලොජි එනකොට උන් මාකට් කරන්නෙ අලුත් ඒව විතරයි, පරණ ඒව ටිකක් හොයන්න එහෙම අමාරු වෙනවා ලංකාවෙන් ගන්නවා නම්
    අනික දැන් ගොඩක් ටූල් සහ ෆීචර්ස් අලුත් ඩිසයින් කෝඩඩ් ටූල් එන්නෙ නැහැ. උදාහරනයක් විදියට දැනට ලංකාවෙ ගන්න තියන කෝඩඩ් මකීට සර්කියුලර් සෝ එහෙම අවුරුදු 40ක් විතර පරන ඩිසයින්, හැබැයි ඒවයෙ මොන අවුල ආවත් අපිට ගොඩදාන්න පුලුවන්
    brushless කෝඩ්ලස් ටූල් වල එහෙම හෙන කම්ප්ලෙක්ස් ඉලෙක්ට්‍රොනික්ස් තියෙන්නෙ අවුලක් ආවොත් කම්පැනිය යවන්නෙ නැතුව ගොඩදාන්න බැහැ

    කොහොමත් tradeoff එක තියනවා, මම ලේසි නිසා කෝඩ්ලස් ගන්නවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    Sinhalu mata kiyapan menna mae magua direct charge karanna puluwanda nattan adaptor ekak oneda

    20200607-201515.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,060
    36,068
    113
    කෑගල්ල
    Cordless eken godak powerful tools power karanna technology thama madi. udaharanayak wiydata Impact Wrench ehema cordless ewa issarahata godak powerful wei design wenas wei.

    Anik eka tesla battery technology eke dan anik devices walatath denna inne, ethakota dan thiyana ewa okoma aparade.
    Aluth lifetime wage battery godak advance powerful motors ei cordless devices walata.
    ඔයවගේ cordless tool වල safety කොහොමද. අපේ කොල්ලෙක් ගියමාසෙත් නැතිඋනා. Angle grinder එකක් පාවිච්චි කරද්දී current වැදිලා. Battery වලින් වැඩකරද්දී කොහොමද
     
    • Dislike
    Reactions: jcj

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,568
    2
    115,396
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් ෆෝන්,ලැප්ටොප්,ටීවි හැම අවුරුද්දෙම අලුත් මොඩල් එකක් එනව..දැන් ස්පීඩ්,ටෙක්නොලොජි උපරිමයටම ඇවිල්ල නිසා තේරුමක් නෑ කැඩෙනකන් පාවිච්චි කරනව හැර මට නම්. 🥴
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඔයවගේ cordless tool වල safety කොහොමද. අපේ කොල්ලෙක් ගියමාසෙත් නැතිඋනා. Angle grinder එකක් පාවිච්චි කරද්දී current වැදිලා. Battery වලින් වැඩකරද්දී කොහොමද

    :eek: e kohomada? math podi podi wada walata gannawa guard ekath nathi wela eka hinda thawath awul 😩
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Cordless eken godak powerful tools power karanna technology thama madi. udaharanayak wiydata Impact Wrench ehema cordless ewa issarahata godak powerful wei design wenas wei.

    Anik eka tesla battery technology eke dan anik devices walatath denna inne, ethakota dan thiyana ewa okoma aparade.
    Aluth lifetime wage battery godak advance powerful motors ei cordless devices walata.

    Review video ekak danna puluwan nam maru, :D