Electronics aran epa wenne nedda

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Review video ekak danna puluwan nam maru, :D

    මගේ ලග තියන සමහර ඒවට මම යූටියුබ් එකේ රිවීව් දාල තියනවා, සිංහලෙන් නම් නෙමෙයි කරලා තියෙන්නෙ වීව්ස්නුත් වැඩිය නැහැ
    ෆෝන් එකෙන් කරේ, ඒ තරම් ලොකු ප්‍රොඩක්ශන් කොලිටි එකක් නෑ ඉතිම්, චැනල් ලින්ක් එක දාන්න බැහැ for obvious reasons. :D

    ඔයවගේ cordless tool වල safety කොහොමද. අපේ කොල්ලෙක් ගියමාසෙත් නැතිඋනා. Angle grinder එකක් පාවිච්චි කරද්දී current වැදිලා. Battery වලින් වැඩකරද්දී කොහොමද
    කෝඩ්ලස් එවයින් කරන්ට් එක වැදිල නම් මැරෙන්න චාන්ස් එක බොහොම අඩුයි
    මොකද ගොඩක් ටූල්ස් 18 - 24 අතර DC වෝල්ටේජ් එකකින් වැඩ කරන්නෙ
    Dewalt වල එහෙම 60V ටූල් තියනවා එවලිනුත් මැරෙන්න නම් අඩු චාන්ස් එකක් තියෙන්නෙ
    ඒත් ඉතින් ටූල් එකෙන් අනතුරු වෙන්න පුලුවන්, කෝඩ්ලස් කියලා නැහැ ගොඩක් පවර්ෆුල් ටූල් තියනවා සමහර ඒව
     
    • Like
    Reactions: D_Mad and Mr.Thor

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,869
    66,383
    113
    මගේ ලග තියන සමහර ඒවට මම යූටියුබ් එකේ රිවීව් දාල තියනවා, සිංහලෙන් නම් නෙමෙයි කරලා තියෙන්නෙ වීව්ස්නුත් වැඩිය නැහැ
    ෆෝන් එකෙන් කරේ, ඒ තරම් ලොකු ප්‍රොඩක්ශන් කොලිටි එකක් නෑ ඉතිම්, චැනල් ලින්ක් එක දාන්න බැහැ for obvious reasons. :D
    Ryobi ewa nedda
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Ryobi ewa nedda

    නැහැ බන්
    ඒක ටිකක් DIY/Home gamer සෙග්මන්ට් එක ටාගට් කරන ටූල් නේ, ගොඩක් පාට්ස් එහෙම ප්ලාස්ටික්, ඒක නිසා ගන්නෙ නැහැ
    මම US වලින් ගෙන්නගන්නෙ ඒක නිසා ශිපින් කොස්ට් එකයි ටැක්ස් එකයි එක්ක බැලුවම highend brand එකක් ගන්න එක මට ලාබයි. මොකද කොහොමත් ටැක්ස් එකයි ශිපිනුයි එකම ගාන ගෙවන්න වෙනවානේ

    අර බ්‍රෑන්ඩ් දෙක ඇරුනම
    වෙන බ්‍රෑන්ඩ් වලට තියෙන්නෙ Metabo Jigsaw එකක් තියනවා, ඒක කෝඩඩ් එකක්, SKIL cordless screwdriver එකක් තියනවා
    Ryobi Drill bit/screwdriver bit කිට් එකක් තියනවා 40PCS එකක්
     
    • Like
    Reactions: D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,869
    66,383
    113
    නැහැ බන්
    ඒක ටිකක් DIY/Home gamer සෙග්මන්ට් එක ටාගට් කරන ටූල් නේ, ගොඩක් පාට්ස් එහෙම ප්ලාස්ටික්, ඒක නිසා ගන්නෙ නැහැ
    මම US වලින් ගෙන්නගන්නෙ ඒක නිසා ශිපින් කොස්ට් එකයි ටැක්ස් එකයි එක්ක බැලුවම highend brand එකක් ගන්න එක මට ලාබයි. මොකද කොහොමත් ටැක්ස් එකයි ශිපිනුයි එකම ගාන ගෙවන්න වෙනවානේ

    අර බ්‍රෑන්ඩ් දෙක ඇරුනම
    වෙන බ්‍රෑන්ඩ් වලට තියෙන්නෙ Metabo Jigsaw එකක් තියනවා, ඒක කෝඩඩ් එකක්, SKIL cordless screwdriver එකක් තියනවා
    lankawe basslata kegessenawa athi
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    lankawe basslata kegessenawa athi
    මෙහෙ බාස්ලා cordless impact driver එකක් එහෙම දැකලත් නැහැ
    drill කරන්නෙ නැතුව හෙන පත scrws එහම ලී වලට අල්ලලා පෙන්නුවම උන්ටත් හෙන ආසයි.
     
    • Like
    Reactions: D_Mad

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    පිස්සුද යකෝ එහෙම එපා වෙන්නෙ නැහැ
    මට හෙන පිස්සුවක් තියනවා power tools එකතු කරන්න, අපේ ගේ හදන්න එන හැම බාස්ගෙ ලගම තියන ටූල් වලට වඩා පට්ට සිරා ඒව මගේ ලග තියනවා
    සමහර වෙලාවට උන්ට පොඩි වැඩකට මගේ ලග තියන කෝඩ්ලස් ටූල් එහෙම දුන්නම උන්ට හික් ගෑවෙනවා
    poddak hithanna... Oka pissuwak. matath issara oka thibuna.. yahaluwo mata kiwwe Gadjat man kiyala. mata loku pissuwak thibuna aluthma hondma trend eka thiyana mobile phone eka ganna. passe passe mataa theruna ekath aara RAT RACE eka wage deyak kiyalaa. balannna oya ekathu kaarala thiyena tools walin kopamana kaaleketa serayakda use karanne kiyala. oya salli mokak hari deka invest karanna . nethinam samaje udawwak avashya kenek hoyala udawaak karanna.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,669
    113
    33
    Kalutara
    අපේ අවුරුදු 27ක් පාවිච්චි කරපු අයන් එක ගොඩ ගන්න බෑ කියල හදන්න දීපු එකා කිව්වා. ගත්තේ රුපියල් 700යි. චයිනීස් වුනත් අවුරුදු 27ක් පාවිච්චි කලා. දැන් පාවිච්චි කරයිද චයිනීස් බඩු අවුරුදු 27ක්?
     
    • Like
    Reactions: D_Mad

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔයවගේ cordless tool වල safety කොහොමද. අපේ කොල්ලෙක් ගියමාසෙත් නැතිඋනා. Angle grinder එකක් පාවිච්චි කරද්දී current වැදිලා. Battery වලින් වැඩකරද්දී කොහොමද
    Kussiye blender eken wada karanakota thiyana risk ekama thama mewalath thiyenne.
    Leak ekak thiyanawa nam thama current wadinne.

    Review video ekak danna puluwan nam maru, :D
    Mage langa cordless naha, plug karana power tools, pneumatic tools thama thiyenne.
    Ewa wala review dammata kawruth balana ekak naha, lankawe kawruth pawichchi karanneth naha, gannath naha
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    මගේ ලග තියන සමහර ඒවට මම යූටියුබ් එකේ රිවීව් දාල තියනවා, සිංහලෙන් නම් නෙමෙයි කරලා තියෙන්නෙ වීව්ස්නුත් වැඩිය නැහැ
    ෆෝන් එකෙන් කරේ, ඒ තරම් ලොකු ප්‍රොඩක්ශන් කොලිටි එකක් නෑ ඉතිම්, චැනල් ලින්ක් එක දාන්න බැහැ for obvious reasons. :D

    කෝඩ්ලස් එවයින් කරන්ට් එක වැදිල නම් මැරෙන්න චාන්ස් එක බොහොම අඩුයි
    මොකද ගොඩක් ටූල්ස් 18 - 24 අතර DC වෝල්ටේජ් එකකින් වැඩ කරන්නෙ
    Dewalt වල එහෙම 60V ටූල් තියනවා එවලිනුත් මැරෙන්න නම් අඩු චාන්ස් එකක් තියෙන්නෙ
    ඒත් ඉතින් ටූල් එකෙන් අනතුරු වෙන්න පුලුවන්, කෝඩ්ලස් කියලා නැහැ ගොඩක් පවර්ෆුල් ටූල් තියනවා සමහර ඒව

    Ryobi cordless tools lankawe ganna place ekak thiyanawada? Gedara wada walata ganna kiyala baluwe.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Ryobi cordless tools lankawe ganna place ekak thiyanawada? Gedara wada walata ganna kiyala baluwe.

    නැහැ බන්
    ඉදල හිටල යූස්ඩ් ඒව ikman.lk එකේ තියනවා දැකල තියනවා
    අලුත් ඒව ගන්න තැනක් නැහැ
    Ryobi/RIGID or AEG/ Milwaukee බ්‍රැන්ඩ් තුනම අයිති TTI කියලා කම්පැනි එකක, එකෙ කිසි ටූල් එකක් මෙහෙ ගන්න නැහැ
    හෑන්ඩ් කැරි කරලා තිබුනොත් මිසක්
    Amazon global shipping තියනවා, කොම්බො කිට් එකක්ම ගෙන්න ගත්තොතින් ගාන අවුලක් නැහැ, Charger එකක් 220V එකක් ගන්න ඕන හෝ මොඩිෆයි කරන්න වෙනවා 220V වලින් වැඩ කරන්න එහෙම නැත්නම් 220 to 110 transformer එකක් යූස් කරන්න වෙනවා

    ගෙදර වැඩ වලට නම් ලංකාවෙ තියනවා චයිනීස් බ්‍රෑන්ඩ් කෝඩ්ලස් නම් නෙමයි
    dongcheng එහෙම ගනන් පට්ට අඩුයි, කොලිටිත් ගොඩක්ම හොඳයි
     
    Last edited:
    • Like
    Reactions: D_Mad and Arcadian

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Kussiye blender eken wada karanakota thiyana risk ekama thama mewalath thiyenne.
    Leak ekak thiyanawa nam thama current wadinne.

    Mage langa cordless naha, plug karana power tools, pneumatic tools thama thiyenne.
    Ewa wala review dammata kawruth balana ekak naha, lankawe kawruth pawichchi karanneth naha, gannath naha

    ehem aawulak naha gt
    oya review ekak danna

    නැහැ බන්
    ඉදල හිටල යූස්ඩ් ඒව ikman.lk එකේ තියනවා දැකල තියනවා
    අලුත් ඒව ගන්න තැනක් නැහැ
    Ryobi/RIGID or AEG/ Milwaukee බ්‍රැන්ඩ් තුනම අයිති TTI කියලා කම්පැනි එකක, එකෙ කිසි ටූල් එකක් මෙහෙ ගන්න නැහැ
    හෑන්ඩ් කැරි කරලා තිබුනොත් මිසක්
    Amazon global shipping තියනවා, කොම්බො කිට් එකක්ම ගෙන්න ගත්තොතින් ගාන අවුලක් නැහැ, Charger එකක් 220V එකක් ගන්න ඕන හෝ මොඩිෆයි කරන්න වෙනවා 220V වලින් වැඩ කරන්න එහෙම නැත්නම් 220 to 110 transformer එකක් යූස් කරන්න වෙනවා

    ගෙදර වැඩ වලට නම් ලංකාවෙ තියනවා චයිනීස් බ්‍රෑන්ඩ් කෝඩ්ලස් නම් නෙමයි
    dongcheng එහෙම ගනන් පට්ට අඩුයි, කොලිටිත් ගොඩක්ම හොඳයි

    bro matath motorcycle 3wheel car repair walata wage mehe local market eken ganna puluwan tools and brands tikak reccomend karanna puluwanda
    man wada karanne grandpass hinda tools gannna laga onatharam places thiyenwa
    harihaman brand ekak hoyagannna thama bari
    AC paul ekata ehema giyama oluwa kakkuma hadenwa hithagana baha mona tool ekada ona wenne kiyala.
    :D
     
    පිස්සුද යකෝ එහෙම එපා වෙන්නෙ නැහැ
    මට හෙන පිස්සුවක් තියනවා power tools එකතු කරන්න, අපේ ගේ හදන්න එන හැම බාස්ගෙ ලගම තියන ටූල් වලට වඩා පට්ට සිරා ඒව මගේ ලග තියනවා
    සමහර වෙලාවට උන්ට පොඩි වැඩකට මගේ ලග තියන කෝඩ්ලස් ටූල් එහෙම දුන්නම උන්ට හික් ගෑවෙනවා
    Ado matath oya pissuwa thiyenawa. Uba gawa thiyena tool set eke photos ekak dapanko. Mama me wireless drill ekak ganna hithan inne. Gattai kiyala loku wadakuth na habai
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,140
    29,805
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එපාවෙනවා බං. මේ ටිකේ ටීවී එකක් ගන්න බලනවා. සැම්සුං විතරක් ටීවී 2019ට මොඩ්ල්ස් 50කට එහා හදලා. ඒක අස්සේ අනික් උන්ගේ ටීවීත් බැලුවම මොන උට්ටක් ගන්නද හිතාගන්න බෑ.
    තව ටිකක් බලලා තියෙන එකම බලං ඉන්නවා. :angry::angry:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    oya scene eka thiyenen tech gadget walata thama. anith ewata nam ohoma case ekak lokuwata na.

    පිස්සුද යකෝ එහෙම එපා වෙන්නෙ නැහැ
    මට හෙන පිස්සුවක් තියනවා power tools එකතු කරන්න, අපේ ගේ හදන්න එන හැම බාස්ගෙ ලගම තියන ටූල් වලට වඩා පට්ට සිරා ඒව මගේ ලග තියනවා
    සමහර වෙලාවට උන්ට පොඩි වැඩකට මගේ ලග තියන කෝඩ්ලස් ටූල් එහෙම දුන්නම උන්ට හික් ගෑවෙනවා
    matat oka thiyenawa. podi wadatath ona unaama ekata ona eka genawa. badu thiyenawa eka eka wadata. godak ewa nithara use wenneth na.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    නැහැ බන්
    ඉදල හිටල යූස්ඩ් ඒව ikman.lk එකේ තියනවා දැකල තියනවා
    අලුත් ඒව ගන්න තැනක් නැහැ
    Ryobi/RIGID or AEG/ Milwaukee බ්‍රැන්ඩ් තුනම අයිති TTI කියලා කම්පැනි එකක, එකෙ කිසි ටූල් එකක් මෙහෙ ගන්න නැහැ
    හෑන්ඩ් කැරි කරලා තිබුනොත් මිසක්
    Amazon global shipping තියනවා, කොම්බො කිට් එකක්ම ගෙන්න ගත්තොතින් ගාන අවුලක් නැහැ, Charger එකක් 220V එකක් ගන්න ඕන හෝ මොඩිෆයි කරන්න වෙනවා 220V වලින් වැඩ කරන්න එහෙම නැත්නම් 220 to 110 transformer එකක් යූස් කරන්න වෙනවා

    ගෙදර වැඩ වලට නම් ලංකාවෙ තියනවා චයිනීස් බ්‍රෑන්ඩ් කෝඩ්ලස් නම් නෙමයි
    dongcheng එහෙම ගනන් පට්ට අඩුයි, කොලිටිත් ගොඩක්ම හොඳයි

    http://www.universaltrading.lk/product/stanley-cordless-drill-10-8v-li-lon-stcd1081/

    meka hodaida? gedara dore wada, bike eke car eke repair walata.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    Ewa wala review dammata kawruth balana ekak naha, lankawe kawruth pawichchi karanneth naha, gannath naha
    මේ ත්‍රෙඩ්1ට අදාල නැති උනත් ඉල්ලිමක් කරන්න කැමැති. හොන්ඩා CRV රිවීව්1ක් දාන්නකො... කාලෙකම ඉදන් බලන් ඉන්නවා තාම නෑනෙ.
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    Ubalata electronics items aran epa wenne nedda bn.gatta gaman masa ganakin outdate wenawa. :oo:
    matanam epa vela thiyenne, a unata ekata akameth vela innava kiyanne
    car ekak athule idan car ekayana pettathata virudda pettata thallu karanava vage vedak

    mokada api inne system eke nam eka yana flow ekata apta yanna venava
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,991
    113
    Gotham City
    ෆොන් , ටීවි ලැප්ටොප්.ටැබ්ලට්,ස්මාර්ට් වොච්,ද්‍රොන්,හෙඩ්ෆොන්,වී ආර් ග්ලාසස් වගෙ දෙවල් නම් තෙරුමක්ම නැහැ. පුළුවන් තරම් මන් ඩිජිටල් ඩිටොක්ස් වෙන්න හදන නිසා ඔව්වා ගැන ලොකු ඇල්මක් නැහැ.
    අවුරුද්දෙන් අවුරුද්ද මාස හයෙන් හයට අළුත් එකක් එනවා. ගත්ත එකෙ ගාණ බහිනවා හිටු කියලා.
    ඔව්වා විතරක් නෙමෙ යාන වාහන පවා එහෙමයි. අවුඩි බෙන්ස් වගෙම ටොයොට වැනි බ්‍රැන්ඩ් වලත් අවුරුද්දෙන් අවුරුද්ද අළුත් වෙල එන්නෙ මොඩල් එක.
    වාහන වලටවත් මට ආසාවක් නැහැ දැන්.