Elephant Gathering~මින්නේරිය

SuduuNangiya

Member
Jun 19, 2008
350
5
0
අවසාන වශයෙන් හැමදාම කියනවා වගේ කොහේ ගියත් කමක් නෑ අවට වටපිටාව හැඩි කරන්න එපා :no:
මොකද මම දැක්ක සමහරු ඇතුලට වතුර අරන් ගිහිල්ල එහෙම්මම බෝතල් එලියට විසික කරනවා :dull:
මින්නේරිය උද්‍යානය ගොඩක් හොඳට වනජීවී දෙපාර්තමේන්තුවෙන් පාලනය කරනවා :cool:
ඒක හින්දා ඒ සුන්දරත්වය ඒ විදියටම තියලා එන්න වග බලාගන්න :D

ELA WADAK !!!!
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අවුරුද්දකට දහ දොලොස් වතාවක් පොළොන්නරු ගියත්, තවම මින්නේරි යන්න බැරි උනා නේ......
     
    Apr 19, 2011
    5,700
    210
    0
    නියමයි මචන්
    11.gif
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හරිම ලස්සනයි ගොඩාක් ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට...