Eliyantha VS Ranja

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,291
    1,808
    113
    මේක සිරා සීන් එකක්ද?
    IMG-20201115-WA0015.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    යකෝ පට්ට තරහෙන් පෝස්ට් එක දාලා තව තෙරුවන් සරණයි කියලත් යටින් දාලා..
     
    • Haha
    Reactions: D_Mad

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,291
    1,808
    113
    ඔව් බන්. උඹටත් ලොකු කරගන්න ඕනනම් පලයන්
    අනේ උඹ වගේ ගොං හරකෙක් යකෝ... මෝඩ මූසලයෙක්.
    මම ඇහුවෙ මේ රියල් එලියන්ත වයිට්ද කියලා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මූගාව නම් හඩ පට නෑ.... ඔච්චර තියෙනවා නම්, මූ සිංදු කීයපු එකෙක් කියලා කියපු වෙලේ ලීක් කරලා මූ.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    අනේ උඹ වගේ ගොං හරකෙක් යකෝ... මෝඩ මූසලයෙක්.
    මම ඇහුවෙ මේ රියල් එලියන්ත වයිට්ද කියලා

    ඉක්මනට ඕක හොයාගෙන හඬපටය එළියට ගන්න බලමු. ලබන සතියට ගන්න ආතල් එකක් තියෙන්නත් එපැයි :lol:
     
    • Haha
    Reactions: dxx and silentsahan

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    :lol: ට උඩු ඒකද දන්නෑ උෟ ගෑණුන්ට ෆුකේ අරින්නෙ..:rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :lol: ට උඩු ඒකද දන්නෑ උෟ ගෑණුන්ට ෆුකේ අරින්නෙ..:rofl:

    කිසි සම්බන්දයක් නැති කතාවක්නේ උඹ ඔය කියන්නේ...පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ
     
    • Haha
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ගොංජා අමනයා ගිය තැන ගූ වලක් වෙනවා.... ඕක ගෑවුන තැන ඉවරයි