pissu d yako mey covid asse yannaඇල්ලෙ නෝමල් ට්‍රේන් එකේ ගිහිං දවසක් ඉදල එන්න කීයක් යනවද සම්පූර්ණ කොස්‍ට් එක
Upcountry train eke ynawa nm hodama second clz booking daagena yna1. 1st claz aran e feeling1 enne ne bn.බස් එකේ ගියෙ, ට්‍රේන් එකේ උදේ ආවේ. නවතින්න නම් අඳුනන තැනක් සෙට් වෙච්ච නිසා ගාණ අඩු වුනා. එකෙක්ට ගිය වියදම 3000. (අවුරුදු දෙකකකට කලින්.) ට්‍රේන් එකේ එන එකෙන් දවසම විනාසයි. මුල ටිකේ නම් බලන්න දේවල් තියේ. First class එකේ පලයන්. නැත්නම් තව එපා වෙනවා. බස් එකේ එන එකෙන් මහන්සියයි කාලෙයි දෙකම ඉතුරු වෙනවා. බලන්න කියල දෙයක් නෑ ඉතින්.
Upcountry train eke ynawa nm hodama second clz booking daagena yna1. 1st claz aran e feeling1 enne ne bn.
කෝච්චියේ යනවානම් බුක් කරන්න ඕනෙ. එතකොට සීට් එක තියෙනවා පාඩුවේ ගියෑකි. නයිට් මේල් යනවා නම් නිදාගෙන ගිහින් ඇල්ල බලලා එදා රෑ නයිට් මේල් එකේ ආපහු එන්න පුලුවන්. ට්‍රේන් එකේ යන්න පැය 12ක් යනවා. රෑ 8ට මෙහෙන් නැග්ගම එහෙන් බහිද්දි උදේ 8ට කිට්ටු වෙයි. හැබැයි මග මොකුත් බලන්න බෑ නිදාගෙන ගමන.2nd එකේ තමා ගියේ බං. මුලින් නිදහසේ හිටියා. පස්සේ 3rd class ticket ගත්ත අයත් පටවනවා. ප්‍රයිවට් බස් එක වගේ ගමනේ 2/3 ක්. මුල ටික ඉතින් හොඳා. සෙනඟ නෑ. Ellaයි, පුංචි සිරීපාදේ නඟින මහන්සියි එක්ක ආපහු ට්‍රේන් එකේ එන එක අපරාදෙ. උදේ 6.30ට ඇල්ලෙන් ආව කොටුවට එද්දි හවස 6.30යි. කෝච්චියෙන් යනවා නම් බදුල්ල නානුඔය වගේ ඉදල එන්න මරු.
3rd class gththa unnam 2nd ekt patawanne nha bn... 2nd eke warga dekk thiynv.. ekkk seat book krn eka.. nika normal 2nd eka.. normal 2nd eka 3rd class ek wgem thm seat booking nha hitagena unath ynna plwn.. wasiykt thynne 2nd class gnna pramane adu nisaa thadabade tkk adui saha idgnna hmbnoth seat quality.. anika seat booking thiyena 2nd class eka ekdinm book krna aya wthrai hitan ynna bha... uba ara booking nthi 2nd eke ynna athi bn..2nd එකේ තමා ගියේ බං. මුලින් නිදහසේ හිටියා. පස්සේ 3rd class ticket ගත්ත අයත් පටවනවා. ප්‍රයිවට් බස් එක වගේ ගමනේ 2/3 ක්. මුල ටික ඉතින් හොඳා. සෙනඟ නෑ. Ellaයි, පුංචි සිරීපාදේ නඟින මහන්සියි එක්ක ආපහු ට්‍රේන් එකේ එන එක අපරාදෙ. උදේ 6.30ට ඇල්ලෙන් ආව කොටුවට එද්දි හවස 6.30යි. කෝච්චියෙන් යනවා නම් බදුල්ල නානුඔය වගේ ඉදල එන්න මරු.
ඕක තමා වුනේ3rd class gththa unnam 2nd ekt patawanne nha bn... 2nd eke warga dekk thiynv.. ekkk seat book krn eka.. nika normal 2nd eka.. normal 2nd eka 3rd class ek wgem thm seat booking nha hitagena unath ynna plwn.. wasiykt thynne 2nd class gnna pramane adu nisaa thadabade tkk adui saha idgnna hmbnoth seat quality.. anika seat booking thiyena 2nd class eka ekdinm book krna aya wthrai hitan ynna bha... uba ara booking nthi 2nd eke ynna athi bn..