Ella පිලිබද ප්‍රශ්න

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    ඇල්ලෙ නෝමල් ට්‍රේන් එකේ ගිහිං දවසක් ඉදල එන්න කීයක් යනවද සම්පූර්ණ කොස්‍ට් එක
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    යකෝ ඌ අහල තියෙන දේට උත්තර දීපල්ලකො...යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරනෙ බන් උබල දෙන්නේ(මටත් යන්න ඕනේ කවද හරි..ඌ අහල තියෙන එකට උත්තර දාපල්ලකො)
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    693
    2,006
    93
    33
    බස් එකේ ගියෙ, ට්‍රේන් එකේ උදේ ආවේ. නවතින්න නම් අඳුනන තැනක් සෙට් වෙච්ච නිසා ගාණ අඩු වුනා. එකෙක්ට ගිය වියදම 3000. (අවුරුදු දෙකකකට කලින්.) ට්‍රේන් එකේ එන එකෙන් දවසම විනාසයි. මුල ටිකේ නම් බලන්න දේවල් තියේ. First class එකේ පලයන්. නැත්නම් තව එපා වෙනවා. බස් එකේ එන එකෙන් මහන්සියයි කාලෙයි දෙකම ඉතුරු වෙනවා. Bus route එකේ නම් බලන්න කියල දෙයක් නෑ ඉතින්.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and hodakolla

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    බස් එකේ ගියෙ, ට්‍රේන් එකේ උදේ ආවේ. නවතින්න නම් අඳුනන තැනක් සෙට් වෙච්ච නිසා ගාණ අඩු වුනා. එකෙක්ට ගිය වියදම 3000. (අවුරුදු දෙකකකට කලින්.) ට්‍රේන් එකේ එන එකෙන් දවසම විනාසයි. මුල ටිකේ නම් බලන්න දේවල් තියේ. First class එකේ පලයන්. නැත්නම් තව එපා වෙනවා. බස් එකේ එන එකෙන් මහන්සියයි කාලෙයි දෙකම ඉතුරු වෙනවා. බලන්න කියල දෙයක් නෑ ඉතින්.
    Upcountry train eke ynawa nm hodama second clz booking daagena yna1. 1st claz aran e feeling1 enne ne bn.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    693
    2,006
    93
    33
    2nd එකේ තමා ගියේ බං. මුලින් නිදහසේ හිටියා. පස්සේ 3rd class ticket ගත්ත අයත් පටවනවා. ප්‍රයිවට් බස් එක වගේ ගමනේ 2/3 ක්. මුල ටික ඉතින් හොඳා. සෙනඟ නෑ. Ellaයි, පුංචි සිරීපාදේ නඟින මහන්සියි එක්ක ආපහු ට්‍රේන් එකේ එන එක අපරාදෙ. උදේ 6.30ට ඇල්ලෙන් ආව කොටුවට එද්දි හවස 6.30යි. කෝච්චියෙන් යනවා නම් බදුල්ල නානුඔය වගේ ඉදල එන්න මරු.
    Upcountry train eke ynawa nm hodama second clz booking daagena yna1. 1st claz aran e feeling1 enne ne bn.
     
    • Like
    Reactions: hodakolla

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    2nd එකේ තමා ගියේ බං. මුලින් නිදහසේ හිටියා. පස්සේ 3rd class ticket ගත්ත අයත් පටවනවා. ප්‍රයිවට් බස් එක වගේ ගමනේ 2/3 ක්. මුල ටික ඉතින් හොඳා. සෙනඟ නෑ. Ellaයි, පුංචි සිරීපාදේ නඟින මහන්සියි එක්ක ආපහු ට්‍රේන් එකේ එන එක අපරාදෙ. උදේ 6.30ට ඇල්ලෙන් ආව කොටුවට එද්දි හවස 6.30යි. කෝච්චියෙන් යනවා නම් බදුල්ල නානුඔය වගේ ඉදල එන්න මරු.
    කෝච්චියේ යනවානම් බුක් කරන්න ඕනෙ. එතකොට සීට් එක තියෙනවා පාඩුවේ ගියෑකි. නයිට් මේල් යනවා නම් නිදාගෙන ගිහින් ඇල්ල බලලා එදා රෑ නයිට් මේල් එකේ ආපහු එන්න පුලුවන්. ට්‍රේන් එකේ යන්න පැය 12ක් යනවා. රෑ 8ට මෙහෙන් නැග්ගම එහෙන් බහිද්දි උදේ 8ට කිට්ටු වෙයි. හැබැයි මග මොකුත් බලන්න බෑ නිදාගෙන ගමන.

    කෝච්චියේ යනවා නම් මෙහෙන් උදේ නැග්ගාම වටේ පිටේ බලාගෙන හවස් වෙද්දි ඇල්ලට ගියෑකි. ඒක හොඳයි නයිට් මේල් ගමනට වඩා වටේ පිටේ බලන්න යනවානම්.

    නෝමල් බස් එකේ පැය 6යි මග බලන්න දෙයක් නෑ. හැබැයි ගමන එපා වෙනවා වනන්න ගත්තාම. පල්ලමකට යන්නත් පුලුවන්.

    තව හොඳ විකල්පයක් තියෙනවා සුපර් ලයින් බස් එක. රෑ 10ට විතර කොටුවෙන් යන්නෙ. බුක් කලාම නිදාගෙන ගියෑකි සුපිරියටම. කිසිම කරදරක් නෑ. පැය 5යි. එහෙම ගිහින් ඇල්ලෙන් බැහැලා එදා දවස ඇල්ලෙ ඉඳලා රෑට සුපර් ලයින් එකේම එන්න පුලුවන්.

    රුපියල් 5000ක් යයි එකෙකුට.උපරිම. යන්න එන්න 1000 1000 ගියොත් 2යි. රූම් එකක් 3000 විතර උනොත් ඒක බෙදෙනවනෙ. 1500. තව කෑමට 1500 දාමු උපරිම.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    2nd එකේ තමා ගියේ බං. මුලින් නිදහසේ හිටියා. පස්සේ 3rd class ticket ගත්ත අයත් පටවනවා. ප්‍රයිවට් බස් එක වගේ ගමනේ 2/3 ක්. මුල ටික ඉතින් හොඳා. සෙනඟ නෑ. Ellaයි, පුංචි සිරීපාදේ නඟින මහන්සියි එක්ක ආපහු ට්‍රේන් එකේ එන එක අපරාදෙ. උදේ 6.30ට ඇල්ලෙන් ආව කොටුවට එද්දි හවස 6.30යි. කෝච්චියෙන් යනවා නම් බදුල්ල නානුඔය වගේ ඉදල එන්න මරු.
    3rd class gththa unnam 2nd ekt patawanne nha bn... 2nd eke warga dekk thiynv.. ekkk seat book krn eka.. nika normal 2nd eka.. normal 2nd eka 3rd class ek wgem thm seat booking nha hitagena unath ynna plwn.. wasiykt thynne 2nd class gnna pramane adu nisaa thadabade tkk adui saha idgnna hmbnoth seat quality.. anika seat booking thiyena 2nd class eka ekdinm book krna aya wthrai hitan ynna bha... uba ara booking nthi 2nd eke ynna athi bn..
     
    ඕක තමා වුනේ