Hoda places monawada bn?මොන ඩේ out ද බං..
Hotel ekak book karala palayan..
sehenna kalayakata kalin neda oka une.ඔය පැත්තේ ඩේ out අඩු වෙන්න කේස් එකක් තියෙනවා
ඔව් අවුරුදු 5 කට වගේ කලිං. 2018 මතක විදියට. කිරියෙ හිටිය ඇල්ලේ කොල්ලෙක් දාලා තිබ්බා ෆුල් ස්ටෝරිය මතක විදියට.sehenna kalayakata kalin neda oka une.
නුවර එළියේ රෑ ඉන්න එපා වෙනවා.Hoda places monawada bn?
Re inne na bn, Nuwara eliye yanawa. Friday udema Ella avilla poddk bila, Re Nuwara eliye yanna balanne.
Thread eka hoyaganna beridaඔව් අවුරුදු 5 කට වගේ කලිං. 2018 මතක විදියට. කිරියෙ හිටිය ඇල්ලේ කොල්ලෙක් දාලා තිබ්බා ෆුල් ස්ටෝරිය මතක විදියට.
ඊට පස්සේ තමා ටීවී එකෙයි හැම තැනම ගියේ. ඊට කලින් ප්රසිද්ධ වෙලා තිබිලා තියෙන්නේ ළග පත පැති වල විතරයි.
නුවර එළියේ රෑ ඉන්න එපා වෙනවා.
ඇල්ල නියම හිතල ගානට.
Booking.com බලල හොයාගනින් ඕනේ තරම් තියනවා

Elle ehema ewa nathi tharam
