ow eketh attak tiyenawaane manda bn mata nan dan welwakata technology wadi wage. hama magulama complex wenawa bn simple wenwata wada mata nan.
Ow habaiමුගෙ සමහර ප්‍රොජෙක්ට් නන් ලන්කාවෙ වතුරෙන් දුවන වාහන හදන එකේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස්.
That's not a problem.made in china තමා ඉතිං ඒකත්..ඵළටම තියෙයි.![]()
මුගෙ සමහර ප්‍රොජෙක්ට් නන් ලන්කාවෙ වතුරෙන් දුවන වාහන හදන එකේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස්.
everyone also thought its not realistic to propulsive land rockets too ....මුගෙ සමහර ප්‍රොජෙක්ට් නන් ලන්කාවෙ වතුරෙන් දුවන වාහන හදන එකේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස්.
you missed "සමහර".everyone also thought its not realistic to propulsive land rockets too ....
not remotely compared with ලන්කාවෙ වතුරෙන් දුවන වාහන , cause these have only designs or concept , while musk have way to actually build them .
Even he said himself .. not the product design is default, its the design and building of production line is way difficult , where ලන්කාවෙ වතුරෙන් දුවන වාහන never ever think about how to do the actual production line
what "සමහර" unrealistic ? any examples ? ... i don't see any of his company/ projects unrealistic . futuristic but not unrealisticyou missed "සමහර".
what "සමහර" unrealistic ? any examples ? ... i don't see any of his company/ projects unrealistic . futuristic but not unrealistic
that's what i said .. not long ago landing rockets also pretty much unrealistic
තර්කයක් විදියට ඕකම යූස් කරනව රාවණගෙ දඩුමොණරෙ ආයෙ හදන්න පුළුවන් කියන අය සහ ඔය මම කලින් කිව්ව සෙට් එක.ඌ හැබැයි උගේ හීන එකින් එක ඇචිවු කරනව නේද?මුගෙ සමහර ප්‍රොජෙක්ට් නන් ලන්කාවෙ වතුරෙන් දුවන වාහන හදන එකේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස්.
එක තමා කිව්වේ කලින් ... දඩුමොනරේ හරි ලංකාවේ වතුරෙන් දුවන ඒවා හරි කියන කට්ටිය කියන්නේ මෙහෙම එකක් මෙහෙම එකක් කරන්න පුළුවන් .. වැඩිම උනොත් ගෙදර උගස් කරලා උම බඩු අරගෙන උම කපල කොටලා prototype එකක් හදනව ... කව්රුත් හිතනවද එක major scale එකෙන් හදන්න ඕනේ production line ගැන logistic ගැන ... එක තමා වෙනස මෙවගෙයි එවගෙයි ....![]()
තර්කයක් විදියට ඕකම යූස් කරනව රාවණගෙ දඩුමොණරෙ ආයෙ හදන්න පුළුවන් කියන අය සහ ඔය මම කලින් කිව්ව සෙට් එක.
den kale 20,000 phone eka hodatama ethi bn matanm. Ena ena aluth labu features wedek nehe matanam.ane manda bn mata nan dan welwakata technology wadi wage. hama magulama complex wenawa bn simple wenwata wada mata nan.
පොර අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ලෙවල් එකේ කියල කිව්වෙ ඒක තමා.එක තමා කිව්වේ කලින් ... දඩුමොනරේ හරි ලංකාවේ වතුරෙන් දුවන ඒවා හරි කියන කට්ටිය කියන්නේ මෙහෙම එකක් මෙහෙම එකක් කරන්න පුළුවන් .. වැඩිම උනොත් ගෙදර උගස් කරලා උම බඩු අරගෙන උම කපල කොටලා prototype එකක් හදනව ... කව්රුත් හිතනවද එක major scale එකෙන් හදන්න ඕනේ production line ගැන logistic ගැන ... එක තමා වෙනස මෙවගෙයි එවගෙයි ....
product එක හදන එක නෙමේ අමාරු .. එකේ production line එක හදන එකයි ඒවාට ඕනේ resources දෙන එකයි ....
මම අහන්නේ දැන් "සමහර" කිව්ව එහෙම unrealistic project මොනවද ... දඩු මොනරේ හරි වතුරෙන් දුවන ඒවා වගේ ?