Elon Musk ගෙන් super smart phone එකක්!?

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මෙච්චර දේවල්නම් මන් දන්නෑ.හැබැයි දැන් ටික කාලෙක ඉදන් පොරගෙ extreme futuristic projects වලට වැටෙන හොද recactions ගාණ අඩුවෙලා වගේ පේනවා.ලගදි officially reveal කරපු Tesla Bot project එකේදිත් මිනිස්සු atlas robot ඊට වඩා හොදයි practicle කියලා comments දාලා තිබ්බා.

    tesla bot එක ඉතින් එළකිරි එකේ එකෙක්ට උනත් හදන්න පුළුවන්. එකේ ඇතුලේ ඉන්නේ මිනිහෙක්නේ. lol

    @S.GUNE respect bro!
     
    • Haha
    Reactions: Forrest_Gump

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    tesla bot එක ඉතින් එළකිරි එකේ එකෙක්ට උනත් හදන්න පුළුවන්. එකේ ඇතුලේ ඉන්නේ මිනිහෙක්නේ. lol
    Hahaha yeah...මටනම් දැන් සැකයි ඒ project එකත් මගදි අතඅරී කියලා.:confused:
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Hyperloop කියන්න තනිකරම වතුරෙන් දුවන වාහාන යක් තමා. කිසිම විදිහකට කරන්න බැරි un realistic project එකක්. බැරි වෙන්න හේතු ඕනේ නැහැනේ. ඕනේ තරම් YouTube video තියනවා. Bfr වලට කොහෙවත් ඕනේ කරන මාර්කට් එකක් නැහැ. NASA SLS system ඒකත් එක්ක හැරෙන්නවත් බැහැ. මොකද ඒක interplanetary system එකක් මේක Leo ඒකට විතරයි. Tesla Sami බර වැඩී ඇමරිකාවේ standard අනුව. ලොරිය විතරක් අවසර තියන හුණු බරම වෙනවා. Tesla cyber track safety fail. Full production වලට දාන්න අවසර ගන්න බැහැ. Boring tannel එක වාහාන යක් යන්න tannel මොකටද? ට්‍රෑපික් වලට විසදුමක් නෙමේ. Safety fail. වියදම වෙනසක් නැහැ. හදන්න යන කාලය වැඩියි සාමාන්‍ය tannel එකකට වඩා. Autopilot කියන්නේ level two automation එකක්. Full atuomation කියන්නේ level five. Falcon heavy market එකක් නැහැ. Government agency නම් තමුන්ගේ payload තියනවා. ඒත් ඒ බරට අඩුයි.
    මේවා මොකටද කියල අපිට හිතෙන දේවල් පොර ට්රයි කරල බලන්නෙ අඟහරු වල කරන්න හිතන් වෙන්නැති.booring tunnel ,cybertruck,starlink වගේ ඒව මෙහෙට විශේෂයක් නැති උනාට අඟහරු වලට වගේ ගැලපෙනව
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    tesla bot එක ඉතින් එළකිරි එකේ එකෙක්ට උනත් හදන්න පුළුවන්. එකේ ඇතුලේ ඉන්නේ මිනිහෙක්නේ. lol

    @S.GUNE respect bro!
    Most of musk projects are made for get more investment s. That way most of projects going no where. And same are literally scams. Tesla roof tiles are one of them. He shows mokeup of roof tiles to investors to buy bankrupted solar city because he is the chairman of both companies and rescue money invested space X in solar city. It delayed NASA project of commercial space program. Also falcon blast destroyed Facebook satellite made for give internet access for Africa. Then musk lunch his starlink system. I am not believe that conspiracy theory but sakerbarg is not send his next satellite with space X.
     

    HmNRazor

    Well-known member
  • ලකේ පංකාවේ ඔන්ලයින් මහාචර්‍යවරු / ඔන්ලයින් ඔස්තාර්ලා දෙන්නෙක් තුන්දෙනක් වැඩට ගත්තනම් "ඒලෝන් මුස්ක්" මෙලහට අඟහරු වල පදිංචියටත් ගිහිල්ලා නමත් වෙනස් කර ගෙන "සීලෝන් මුස්ක්" කියලා. සැපේ ඉන්නවා අම්මපා........... ඕ යේ!! 🥴
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    ane manda bn mata nan dan welwakata technology wadi wage. hama magulama complex wenawa bn simple wenwata wada mata nan.

    True machan. People inventing things to make life easier, but its getting complex. Finally we have contributed to make inventors life easier, not us.
     
    • Like
    Reactions: dasith077

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,686
    1
    57,814
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    SLS is development of shuttle and Staten programs. all engines are developed and fully tested. System testing is pass with flying colours. Starship is only a prototype that use russian test and test method to test. Russian testing had cap with designers futures. So it mostly three or four failure and it is early days of space race.but space X is not a pioneer rocket maker and its most of money came from NASA. NASA is in pr trouble. The SLS is in over budget and long delayed.so they need pr shunt for remove public eye from SLS. So they give small development level assignment for commercial market. That is the one that space X won and then blue origen stopped by going to court. The every day astroronoid is space X biass channel. So the small contract is created big media shunt.
    සමහරුන්ට ඇස් ඉදිරිපිට තියෙන දේ පේන්නෙ නෑ. මේ වගෙ අයට හොඳ කතාවක් කිව්ව ලැරී එලිසන්.