නෑ බන් ,මන් මුළු live එකම ඇහැරිගෙන බැලුවා ඕක dock එකටනේ බාන්න හිටියේ ඩොක් එකේ live feed එක එක පාරටම space x එකෙන් කට් කරා

කට් කරනකං වීඩියෝ එක නැද්ද හොයාගන්න ?

නෑ බන් ,මන් මුළු live එකම ඇහැරිගෙන බැලුවා ඕක dock එකටනේ බාන්න හිටියේ ඩොක් එකේ live feed එක එක පාරටම space x එකෙන් කට් කරා


video මුකුත් නැති උනේ කොහොමද ??

![]()
එහෙනං ඔයිට වඩා හොඳයිනෙ අහපංකො ඇයි එතුම බටහිර වෛද්‍ය විද්‍යාත්මකව හදපු පෙශර් පෙති බොන්නෙ කියලpractical නෑ කියල කව්ද කිව්වෙ
බනින්නෙ බටහිර චින්තනේට
හිටපං රෙද්ද මං ඔය ගැන විස්තර කල්ල වෙලාවක ත්‍රෙඩ් එකක් දානව
ඒව නං වොයෙජර් වල වගේ කල් තියෙන එකක් නෑ බංවොයෙජර් එකේ රත්තරං වලිං හදල යැව්වෙ මේවගෙ නිකං යකඩ වෙන්න ඇතිනෙ ටික කාලෙකිං වැඩ නැතුව යයි
ඒත් කමක් නෑ මොකක් හරි ඉතුරු වෙනවනෙ
![]()



මම දන්නවා...ඔච්චර කසින්න එපා බන්..එයා ගෙ අවුරුඩු 3 උපාදියේ හිටං රෙදි ගලව ගන්න තමයි ඔය හදන්නෙ...![]()

ඉතිං බං යනව දහස් ගානක් ලයිව් බලං හිටියනෙ
ඇත්තටම කඩං වැටුන එක ලයිව් තිබ්බෙ නැද්ද ?
![]()



1.59.40 විතර ඉඳන් බලපං එක පාරට නැති වෙනව එනව![]()

ලයිව් එක මාත් බැලුව. පාන්දර 3 වෙනකන්. main booster එක land කරද්දීම signal lost උනා. ඒ නිසා video feed එක පෙන්නුවේ නෑ. එත් එක්කම background එකෙන් "we lost the main booster" කියනවා ඇහෙනවා.![]()

තාම හොයාගෙන නෑ නේද ?![]()
video මුකුත් නැති උනේ කොහොමද ??
Kohomath vibration ekata feed eka temporary lost wena eka normalne godak launch walata..feed eka lost wela 30 sec walin withara passe "we lost the center core" kiyanawa.. drone ship eke mukut land une nathi nisa un e feed eka ita passe pennuwe na..
Elon ita passe thibba conference ekedi wechcha dewala kiwwa..300mph withara speed ekakin muhudata watuna kiyala ara ignitor awula nisa
Tika dawasakin "how not to land a rocket booster" video eka damma wage dai video ekak






ඇයි එයාගෙ උපාධියට මොකෑ වෙලා තියෙන්නෙ![]()


එයාට වඩා සීනියර්ලා අද ගොඩක් ඉන්නවා ලංකාවෙ.මිනිස්සුන්ගෙ අවදානය ඔය තරම් දෙන්න වටින්නෙනෑ.අලගිය මුල ගිය දන්න නිසා තමයි කියන්නෙ,පොතක් ලියන්න පුලුවන් එයා කවුද කියල.ඒ වුනාට වැඩක් නෑ.![]()
අපිට වටිනවනෙ
නලීන්ද සිල්ව ඉදිරිපත් කරන තර්ක හරියට විවේචනය කරපු කෙනෙක්වත් ඉන්නවද ඔය අවදානය දෙන්න වටින පිරිස අතරෙ ? 