Elon Must ගෙ කාර් එක ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

නෑ බන් ,මන් මුළු live එකම ඇහැරිගෙන බැලුවා ඕක dock එකටනේ බාන්න හිටියේ ඩොක් එකේ live feed එක එක පාරටම space x එකෙන් කට් කරා :angry::angry:

:shocked:
කට් කරනකං වීඩියෝ එක නැද්ද හොයාගන්න ? :eek:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

video මුකුත් නැති උනේ කොහොමද ??

ඒකෙ feed එකේ මොකක් හරි අවුලක් තියෙන්න ඇති බං වීඩියෝ එක බලපංකො. අනික් footage ඔක්කොම කැඩෙන්නැතුව පෙන්නනව. අරක හොඳට යද්දිත් feed එක එක පාරට නැතිවෙනව සැරින් සැරේ :sorry:
 
Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    :rolleyes: :rolleyes:
    එහෙනං ඔයිට වඩා හොඳයිනෙ අහපංකො ඇයි එතුම බටහිර වෛද්‍ය විද්‍යාත්මකව හදපු පෙශර් පෙති බොන්නෙ කියල :P practical නෑ කියල කව්ද කිව්වෙ :P බනින්නෙ බටහිර චින්තනේට :yes: හිටපං රෙද්ද මං ඔය ගැන විස්තර කල්ල වෙලාවක ත්‍රෙඩ් එකක් දානව :yes:

    ඒව නං වොයෙජර් වල වගේ කල් තියෙන එකක් නෑ බං :sorry: වොයෙජර් එකේ රත්තරං වලිං හදල යැව්වෙ මේවගෙ නිකං යකඩ වෙන්න ඇතිනෙ ටික කාලෙකිං වැඩ නැතුව යයි :sorry: ඒත් කමක් නෑ මොකක් හරි ඉතුරු වෙනවනෙ :D

    මම දන්නවා...ඔච්චර කසින්න එපා බන්..එයා ගෙ අවුරුඩු 3 උපාදියේ හිටං රෙදි ගලව ගන්න තමයි ඔය හදන්නෙ...:no::no::no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම දන්නවා...ඔච්චර කසින්න එපා බන්..එයා ගෙ අවුරුඩු 3 උපාදියේ හිටං රෙදි ගලව ගන්න තමයි ඔය හදන්නෙ...:no::no::no:

    ඇයි එයාගෙ උපාධියට මොකෑ වෙලා තියෙන්නෙ :D
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    :baffled: ඉතිං බං යනව දහස් ගානක් ලයිව් බලං හිටියනෙ :D ඇත්තටම කඩං වැටුන එක ලයිව් තිබ්බෙ නැද්ද ? :eek:

    ලයිව් එක මාත් බැලුව. පාන්දර 3 වෙනකන්. main booster එක land කරද්දීම signal lost උනා. ඒ නිසා video feed එක පෙන්නුවේ නෑ. එත් එක්කම background එකෙන් "we lost the main booster" කියනවා ඇහෙනවා. :(:(:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලයිව් එක මාත් බැලුව. පාන්දර 3 වෙනකන්. main booster එක land කරද්දීම signal lost උනා. ඒ නිසා video feed එක පෙන්නුවේ නෑ. එත් එක්කම background එකෙන් "we lost the main booster" කියනවා ඇහෙනවා. :(:(:(

    තාම හොයාගෙන නෑ නේද ? :eek:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    video මුකුත් නැති උනේ කොහොමද ??

    Kohomath vibration ekata feed eka temporary lost wena eka normalne godak launch walata..feed eka lost wela 30 sec walin withara passe "we lost the center core" kiyanawa.. drone ship eke mukut land une nathi nisa un e feed eka ita passe pennuwe na..
    Elon ita passe thibba conference ekedi wechcha dewala kiwwa..300mph withara speed ekakin muhudata watuna kiyala ara ignitor awula nisa

    Tika dawasakin "how not to land a rocket booster" video eka damma wage dai video ekak
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    Kohomath vibration ekata feed eka temporary lost wena eka normalne godak launch walata..feed eka lost wela 30 sec walin withara passe "we lost the center core" kiyanawa.. drone ship eke mukut land une nathi nisa un e feed eka ita passe pennuwe na..
    Elon ita passe thibba conference ekedi wechcha dewala kiwwa..300mph withara speed ekakin muhudata watuna kiyala ara ignitor awula nisa

    Tika dawasakin "how not to land a rocket booster" video eka damma wage dai video ekak

    :yes::yes::yes::yes::yes::yes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඇයි එයාගෙ උපාධියට මොකෑ වෙලා තියෙන්නෙ :D

    එයාට වඩා සීනියර්ලා අද ගොඩක් ඉන්නවා ලංකාවෙ.මිනිස්සුන්ගෙ අවදානය ඔය තරම් දෙන්න වටින්නෙනෑ.අලගිය මුල ගිය දන්න නිසා තමයි කියන්නෙ,පොතක් ලියන්න පුලුවන් එයා කවුද කියල.ඒ වුනාට වැඩක් නෑ.:rolleyes::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එයාට වඩා සීනියර්ලා අද ගොඩක් ඉන්නවා ලංකාවෙ.මිනිස්සුන්ගෙ අවදානය ඔය තරම් දෙන්න වටින්නෙනෑ.අලගිය මුල ගිය දන්න නිසා තමයි කියන්නෙ,පොතක් ලියන්න පුලුවන් එයා කවුද කියල.ඒ වුනාට වැඩක් නෑ.:rolleyes::rofl:

    ඒ වටින්නැත්තෙ උඹටනෙ :P අපිට වටිනවනෙ :P නලීන්ද සිල්ව ඉදිරිපත් කරන තර්ක හරියට විවේචනය කරපු කෙනෙක්වත් ඉන්නවද ඔය අවදානය දෙන්න වටින පිරිස අතරෙ ? :baffled: