Elysium නංගිට වෙච්ච දේ!

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,763
    21,065
    113
    adala nene
    RePost බුවා;20366911 said:
    මොකෝ වෙලා තියෙන්නේ,,
    එලුට කෙසේ වෙතත් උබට නම් මොනවා හරි වෙලා වගේ....

    උබ බය වෙන්න එපා ජේසොනයා ලිදක් කපාගෙන ඇතුලට බැහැලා දැන් ඇතුලෙ ලස්සන බලනවා :rolleyes::rolleyes::rolleyes:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    එළකිරි එක මැද, පජාත කුක්කෙකි
    ජේසොන් නමින් අනේ //
    ළිං නම් ජේසොන්, ජේසොන් නම් ළිං
    කවුරුත් කියයි අනේ
    එළකිරි එක මැද, පජාත කුක්කෙකි
    ජේසොන් නමින් අනේ :sorry::sorry:

    එලකිරි එන්නේ, ත්‍රෙඩක් දාන්නේ
    කපමියි ළිඳක් කියා
    තමන්ගේ ළිඳටම, කුක්කා වැටෙන්නේ
    අයියෝ "සෝස්" කියා
    නෑ එන පාටක්, නෑ එන පාටක්
    කුක්කා ගොඩට අනේ
    ළිඳටම ඔබපන්, ළිඳටම ඔබපන්
    තවෙකෙක් කියයි අනේ :(:(

    එළකිරි එක මැද, පජාත කුක්කෙකි
    ජේසොන් නමින් අනේ // :sorry::sorry:

    "සෝස්" එකෙන් ළිං, "වැට්" කිව්වත් ළිං
    බුරියානිත් ළිඳමයි
    කොච්චර වැටුනත්, එපා නොවන්නේ
    කපන්නේම ළිඳමයි
    ඒකයි දෛවය, කුක්කෝ ඒකද
    ජේසොන්ගෙත් දෛවේ
    ත්‍රෙඩ් එක හිට් වෙයි, ජේසොන් කිච වෙයි
    මෙය පූරුවේ කරුමේ
    :no::no:


    එළකිරි එක මැද, පජාත කුක්කෙකි
    ජේසොන් නමින් අනේ // :sorry::sorry:

    සැ.යු. - මෙම කවි පෙළ, සුජාතා අත්තනායක මහත්මියගේ "ජීවන විළ මැද, වැජඹෙන කැකුළකි" යන ගීතයේ තනුවටද ගායනා කල හැක. :yes::yes:

    :lol::lol:
     

    blue_in_rio

    Well-known member
  • හා දැන් ඉතින් බම්ප් නොකර හිටු....:P


    9mFPEr4.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕක ගොඩ හිටිය දවක හොයමුද සෙට් වෙලා. ඔන්ලයින් ආව නැති දවසක් ඇරෙන්නෙ.

    මේ බම්ප් කරනව නෙමේ... :P:P

    හා සහෝ.. මම සහෝ කියපු නිසා බම්ප් කරන්නෙ නැහැ ආයිත්...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    ළිං නම් ජේසොන්, ජේසොන් නම් ළිං
    කවුරුත් කියයි අනේ



    නෑ එන පාටක්, නෑ එන පාටක්
    කුක්කා ගොඩට අනේ
    ළිඳටම ඔබපන්, ළිඳටම ඔබපන්
    තවෙකෙක් කියයි අනේ :(:(

    සැ.යු. - මෙම කවි පෙළ, සුජාතා අත්තනායක මහත්මියගේ "ජීවන විළ මැද, වැජඹෙන කැකුළකි" යන ගීතයේ තනුවටද ගායනා කල හැක. :yes::yes:

    හප්පේ... හිනා ගිහින් මැරෙනව තව පොඩ්ඩෙන්..:rofl: