RePost බුවා;20366911 said:මොකෝ වෙලා තියෙන්නේ,,
එලුට කෙසේ වෙතත් උබට නම් මොනවා හරි වෙලා වගේ....
උබ බය වෙන්න එපා ජේසොනයා ලිදක් කපාගෙන ඇතුලට බැහැලා දැන් ඇතුලෙ ලස්සන බලනවා



RePost බුවා;20366911 said:මොකෝ වෙලා තියෙන්නේ,,
එලුට කෙසේ වෙතත් උබට නම් මොනවා හරි වෙලා වගේ....



එළකිරි එක මැද, පජාත කුක්කෙකි
ජේසොන් නමින් අනේ //
ළිං නම් ජේසොන්, ජේසොන් නම් ළිං
කවුරුත් කියයි අනේ
එළකිරි එක මැද, පජාත කුක්කෙකි
ජේසොන් නමින් අනේ
එලකිරි එන්නේ, ත්රෙඩක් දාන්නේ
කපමියි ළිඳක් කියා
තමන්ගේ ළිඳටම, කුක්කා වැටෙන්නේ
අයියෝ "සෝස්" කියා
නෑ එන පාටක්, නෑ එන පාටක්
කුක්කා ගොඩට අනේ
ළිඳටම ඔබපන්, ළිඳටම ඔබපන්
තවෙකෙක් කියයි අනේ
එළකිරි එක මැද, පජාත කුක්කෙකි
ජේසොන් නමින් අනේ //
"සෝස්" එකෙන් ළිං, "වැට්" කිව්වත් ළිං
බුරියානිත් ළිඳමයි
කොච්චර වැටුනත්, එපා නොවන්නේ
කපන්නේම ළිඳමයි
ඒකයි දෛවය, කුක්කෝ ඒකද
ජේසොන්ගෙත් දෛවේ
ත්රෙඩ් එක හිට් වෙයි, ජේසොන් කිච වෙයි
මෙය පූරුවේ කරුමේ
එළකිරි එක මැද, පජාත කුක්කෙකි
ජේසොන් නමින් අනේ //
සැ.යු. - මෙම කවි පෙළ, සුජාතා අත්තනායක මහත්මියගේ "ජීවන විළ මැද, වැජඹෙන කැකුළකි" යන ගීතයේ තනුවටද ගායනා කල හැක.![]()


බම්ප් කරන්න එපා මචන්™![]()


උඹ ආයිත් බම්ප් කරල තිබ්බොත් බලාගන්න පුලුවන් හරිද...![]()

උයත් ආවද ? එච්චරයි අඩු වෙලා තිබුනේ![]()
![]()

ඌට ගොඩ ඒමක් ඇත්තෙම නැහැ වගේ..![]()


Mage bada ridenava appa hinaavela
![]()
ඕක ගොඩ හිටිය දවක හොයමුද සෙට් වෙලා. ඔන්ලයින් ආව නැති දවසක් ඇරෙන්නෙ.
මේ බම්ප් කරනව නෙමේ...![]()
ළිං නම් ජේසොන්, ජේසොන් නම් ළිං
කවුරුත් කියයි අනේ
නෑ එන පාටක්, නෑ එන පාටක්
කුක්කා ගොඩට අනේ
ළිඳටම ඔබපන්, ළිඳටම ඔබපන්
තවෙකෙක් කියයි අනේ
සැ.යු. - මෙම කවි පෙළ, සුජාතා අත්තනායක මහත්මියගේ "ජීවන විළ මැද, වැජඹෙන කැකුළකි" යන ගීතයේ තනුවටද ගායනා කල හැක.![]()
