Elysium නංගිට වෙච්ච දේ!

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    3rMWqQg.gif

    ඒ මොකෝ බන් ඒ... :baffled: පොරට මොකෝ දන්නෑ උනේ...:oo:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ආහ්, උයාව හම්බෙන්න හිටියේ.මමත් GOT බලන්න ගත්තා.තේරෙන් නැති තැනක් තිබ්බොත් උබෙන් අහන්නම්. :yes::yes:


    01.) උඹ කැමති කවුරු Iron Throne එකේ වාඩි වෙනවටද?
    02.) උඹේ කැමතිම චරිතය මොකක්ද?
     

    blue_in_rio

    Well-known member


  • 01.) උඹ කැමති කවුරු Iron Throne එකේ වාඩි වෙනවටද?
    02.) උඹේ කැමතිම චරිතය මොකක්ද?


    තාම බැලුවේ කොටස් පහයි.ජෝන් කාරයා නම් හොඳ එකෙක් වගේ.රොබට් කාරයටයි, ලැනිස්ටර් එවුන්ටයි ගේම දෙන්න ඕනා.අර සන්සා කියන සුට්ටි, අර පොන්නය වගේ එකාට කැමති උනේ මොන මගුලකටද බන් ? තව අර පුන්චි කෙල්ල, ආර්යද කවුද එකී පට්ට.කොටාව පොඩි එකා මරන්න ගියාට අහුවෙන්න යන හරියට විතරයි බැලුවේ තාම. :yes::yes:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North


    01.) උඹ කැමති කවුරු Iron Throne එකේ වාඩි වෙනවටද?
    02.) උඹේ කැමතිම චරිතය මොකක්ද?

    නෙඩ් ස්ටාක් :baffled: :baffled:
    බලන්න ගත්තු අලුත හැමෝගෙම තේරීම :sorry: :sorry:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔකා ඔන්ලයින් ඇවිල්ලා කොල්ලා වෙන්න හදන පට්ට නාකියෙක් .... මු බැදලා ලමයි දෙන්නෙක් ඉන්නවා .. ලොකු ලමයා ගිය අවුරුද්දේ උස්කොලෙටහ් දැම්මේ :yes:

    පාලිත තෙවරප්පෙරුම වඩාගෙන ඉද්දි කලන්තේ දැම්මේ මුගේ ළමයෙක්ට නේද?