Email එකක් Undo කරගන්න හැටි

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    Email එකක් Undo කරගන්න හැටි

    මේ ගැන ලිපියක් දාලා තිබ්බා කලින් English වලින්.....එලකිරියේ සහෝ කෙනෙක්. සිංහලෙන් තිබුන ලිපියක් දැකපු නිසා මේක දැම්මේ....


    ඔබ ඊමේල් පණිවුඩයක් යැවීමෙන් පසුව එහි යම් දෝෂයක් ඇතැයි ඔබට හැඟී හෝ වෙනත් කුමන හෝ කාරණයක් නිසා එම ඊමේල් පණිවුඩය යෑමෙන් වැලැක්වීමට හැකිවුවා නම් යැයි ඔබට කෙතරම් වාරයක් සිතී ඇත්ද? ඒ වෙනුවෙන් මීට පෙර ඔබට එය පිළියමක් තිබුණේ නැති. එහෙත් දැන් ගූගල් සමාගමේ ජීමේල් [gmail] සේවාවෙන් එයට විසඳුමක් ලබාදී තිබෙනවා. එනම් ඔබ යැවූ ඊමේල් පණිවුඩයක් යම් කාලයක් තුළ එය යැවීම වැළැක්වීමේ පහසුකමයි. ඔබ Send කල ඊමේල් පණිවුඩය තත්පර 30ක් වැනි කාලයක් තුළ අදාළ ඊමේල් ලිපිනයට යැවීම වැළැක්වීම සහ උපරිම තත්ත්පර 30 කාලයක් ප්‍රමාද කිරීම මෙම පහසුකමයි. එලෙස කිරීමෙන් පසු දිස්වන Undo Send මත Click කිරීමෙන් එම ඊමේල් පණිවුඩය Send වීම වැළැක්විය හැකියි.

    මෙම විශේෂාංගය ක්‍රියාත්මක කිරීමට Gmail Settingsවලට පිවිස Enable Undo Send ලෙස ඇති විධානයෙහි Tic එකක් දමා ඊට පහතින් ඇති Save Button එක click කරන්න.

    gmail-www.nethfm.com-01.jpg


    gmail-www.nethfm.com-02.jpg


    gmail-www.nethfm.com-03.jpg


    gmail-www.nethfm.com-04.jpg

    nethfm
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Oya option eka exchange server eketh wena widiyatakata tiyenawa machan. eth google taram sarthaka naa. outlook wala option ekak tiyenawa recall kiyala.