email campain

collhk

Well-known member
  • machans....
    ඊ මේල් කැම්පේන් එකක් කරන්න ඕන. මගේ පොඩි වැඩක් ප්‍රොමෝට් කර ගන්න. කොහොමද කරන්නේ ඊ මේල්හොයා ගන්නේ කොහොමද??
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මොකක් හරි සයිට් කෑල්ලක් අටෝගනිං රැපිඩ්ශෙයා අරව මේව අකෞන්ට් ෆ්‍රී දෙනව කියල..
    අකෞන්ට් එකක් ඕන්නං රෙජිස්ටර් වෙන්න ඕනෙ කියල රෙජිස්ට්‍රේශන් ෆෝම් එහෙකුත් හදාගනිං..
    හදල දාපං එලකිරියෙ :D
    ඕනෙ තරං උන් ඊමේල් දේවි..
    උඹට තියෙන්නෙ ඒවට යවන්න :3
    නැත්තං ඊමේළ් ලක්ෂ ගණං මිටි විකුණන්න තියෙනව..
    ඒ මිටියක් අරං එව්වට යවපං :D