Email Help plss...

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    මචන් මගෙ email එකෙ password එක වෙනස් වෙල බන්. එක මට කොහොමහරි හදාගන්න ඔනෙ. දන්න හෑම system එකක්ම try කරා බන්.මන් දීලා තියෙන number එකත් දෑන් මම use කරන්නෙ නෑ. එ sim එක කොහෙද කියලවත් දන්නෙ නෑ බන්. දන්න වෑඩ්ඩෙක් ඉන්නවනම් මට එක open කරල දෙනවද... .big help

    එහෙම පුලුවන්ද mail එකක් without password open කරන්න

    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    Thank you...
     
    Last edited:

    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    1. gmail.com login eke thyna Need help? click krapan

    2. Next screen eke thyna "I don't know my password" option eka click kranna, click krama ahai ube gmail address eka eka enter krala. next krapan

    3. Dan "Enter the last password you remember" option eke ube parana password eke dapan mathaka num,


    eheme nathnum "I don't know" click krapan ethakota ube revovery email ekatha hari phone number ekatha hari password recovery link/code eke ewanna ahai.

    mewa wenas krala num hack karapu eka, click " Verify your identity " link & answer the questions correctly.