machan email account trace karanna be neda.man wena email address ekakin man parana weda karapu company eke vacancy ekakata joliyata " ubalata mona management trainee da ban" kiyala cv ekak hadala yewwa.kela weida 

Last edited:

machan email account trace karanna be neda.man wena email address ekakin man parana weda karapu company eke vacancy ekakata joliyata " ubalata mona management trainee da ban" kiyala cv ekak hadala yewwa![]()

puluwan![]()
yes...![]()

Podi Silva - පොඩි සිල්වා;19687521 said:කැරි ආටල් බන්
පරණ වැඩ කරපු එකද
ඕකුන්ට ඔහොම තමා කරන්න ඕන
![]()
![]()
ow ban epa karapu HR dept ekak tiyenne.mata as wenakan malak tibbe un ekka.

Podi Silva - පොඩි සිල්වා;19687707 said:ඔව් ඔව් මහ එපා කරපු වුන් බන් ඉන්නෙ හැමතැනම්
ඕකුන්ට එපා වෙයි ඕක දැක්කම
![]()
![]()
baka pandithayek inne uge wede HR managerta gotta allana eka.u cv awama okoma print karan thogeta gihin denawa.mama cv eka professional hadala athule lokuwata demma arahema.dan okath gihin manager ta dei.haka haka haka
baka pandithayek inne uge wede HR managerta gotta allana eka.u cv awama okoma print karan thogeta gihin denawa.mama cv eka professional hadala athule lokuwata demma arahema.dan okath gihin manager ta dei.haka haka haka


.
.Paaduwe wadak karagena inna baa anith evunge kelam hoyagena gihin bossata kiyanawa.Maha gaanu huttala

අපේ HR එකේ උන් හිතන් ඉන්නේ උන් තමා company එක රන් කරන්නේ කියලා






ට්රේස් කලෑකි![]()
දැන් තව ටිකකිං උඹේ ගෙදරට සද්දෙ ඇහෙන්නැති හෙලිකොප්ටර් දෙක තුනක් බායි![]()
FBI කියාගෙන දොරවල් කඩාගෙන ගෙට පනියි උඹට පැනල යන්න විදිහක්වත් නෑ![]()
ඊට පස්සෙ උඹ සිහිය එද්දි කොහෙ හරි කාන්තාරයක් මැද්දෙ කෑම්ප් එකක ගැටගහල ඉඳියි![]()
මාගේ සාතිශය සංවේගය![]()
![]()


haka haka hakabaka pandithayek inne uge wede HR managerta gotta allana eka.u cv awama okoma print karan thogeta gihin denawa.mama cv eka professional hadala athule lokuwata demma arahema.dan okath gihin manager ta dei.haka haka haka

aya reply karanan epaa danne nathi mail walin ena link click karanna epaa !