Email trace

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    machan email account trace karanna be neda.man wena email address ekakin man parana weda karapu company eke vacancy ekakata joliyata " ubalata mona management trainee da ban" kiyala cv ekak hadala yewwa.kela weida :baffled:
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker
    machan email account trace karanna be neda.man wena email address ekakin man parana weda karapu company eke vacancy ekakata joliyata " ubalata mona management trainee da ban" kiyala cv ekak hadala yewwa :baffled:

    කැරි ආටල් බන්
    පරණ වැඩ කරපු එකද
    ඕකුන්ට ඔහොම තමා කරන්න ඕන
    :lol: :rofl:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Podi Silva - පොඩි සිල්වා;19687521 said:
    කැරි ආටල් බන්
    පරණ වැඩ කරපු එකද
    ඕකුන්ට ඔහොම තමා කරන්න ඕන
    :lol: :rofl:

    ow ban epa karapu HR dept ekak tiyenne.mata as wenakan malak tibbe un ekka.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Podi Silva - පොඩි සිල්වා;19687707 said:
    ඔව් ඔව් මහ එපා කරපු වුන් බන් ඉන්නෙ හැමතැනම්
    ඕකුන්ට එපා වෙයි ඕක දැක්කම
    :lol: :rofl:

    baka pandithayek inne uge wede HR managerta gotta allana eka.u cv awama okoma print karan thogeta gihin denawa.mama cv eka professional hadala athule lokuwata demma arahema.dan okath gihin manager ta dei.haka haka haka
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    baka pandithayek inne uge wede HR managerta gotta allana eka.u cv awama okoma print karan thogeta gihin denawa.mama cv eka professional hadala athule lokuwata demma arahema.dan okath gihin manager ta dei.haka haka haka

    Ado umba kora dial ekakne:P:rofl:
    Apo hamathanama innawa ban oya kiwwa wage puka dena dial:yes:.
    Matanan pennanna baa oyawage evunwa:angry::no:.Paaduwe wadak karagena inna baa anith evunge kelam hoyagena gihin bossata kiyanawa.Maha gaanu huttala:yes::rolleyes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,006
    1,275
    113
    නුවර
    අපේ HR එකේ උන් හිතන් ඉන්නේ උන් තමා company එක රන් කරන්නේ කියලා
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    password change karapan uba bayak enter karala thawa ekek ta bayak enter karanna kiyapan ita passe dennama ona neh log wenna join account wage thami hek !
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ට්‍රේස් කලෑකි :baffled: :baffled:
    දැන් තව ටිකකිං උඹේ ගෙදරට සද්දෙ ඇහෙන්නැති හෙලිකොප්ටර් දෙක තුනක් බායි :baffled: :baffled:
    FBI කියාගෙන දොරවල් කඩාගෙන ගෙට පනියි උඹට පැනල යන්න විදිහක්වත් නෑ :baffled: :baffled:
    ඊට පස්සෙ උඹ සිහිය එද්දි කොහෙ හරි කාන්තාරයක් මැද්දෙ කෑම්ප් එකක ගැටගහල ඉඳියි :baffled: :baffled:
    මාගේ සාතිශය සංවේගය :baffled: :baffled:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ට්‍රේස් කලෑකි :baffled: :baffled:
    දැන් තව ටිකකිං උඹේ ගෙදරට සද්දෙ ඇහෙන්නැති හෙලිකොප්ටර් දෙක තුනක් බායි :baffled: :baffled:
    FBI කියාගෙන දොරවල් කඩාගෙන ගෙට පනියි උඹට පැනල යන්න විදිහක්වත් නෑ :baffled: :baffled:
    ඊට පස්සෙ උඹ සිහිය එද්දි කොහෙ හරි කාන්තාරයක් මැද්දෙ කෑම්ප් එකක ගැටගහල ඉඳියි :baffled: :baffled:
    මාගේ සාතිශය සංවේගය :baffled: :baffled:

    Ado umba film scripts liyapanko!!:P:yes: