EMB Bus Routes

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,018
    532
    113
    Nugegoda
    මචන්. මට ලොකු උදව්වක් ඕනි. මට අනිද්දට ඇඹිලිපිටියෙ ඉඳන් දෙනියායට යන්න ඕනි. දන්න කෙනෙක් කියනවද, ඇඹිලිපිටියෙන් දෙනියායට බස් තියෙනවද, තියෙනවනම් ඒ මොන වෙලාවලටද කියල.
    එහෙම බස් නැත්තම් මට කියපන් ඇඹිලිපිටියෙ ඉඳන් දෙනියායට යන්න තියෙන ලේසිම විදිය...
    ලොකු උදව්වක් මචන්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන්. මට ලොකු උදව්වක් ඕනි. මට අනිද්දට ඇඹිලිපිටියෙ ඉඳන් දෙනියායට යන්න ඕනි. දන්න කෙනෙක් කියනවද, ඇඹිලිපිටියෙන් දෙනියායට බස් තියෙනවද, තියෙනවනම් ඒ මොන වෙලාවලටද කියල.
    එහෙම බස් නැත්තම් මට කියපන් ඇඹිලිපිටියෙ ඉඳන් දෙනියායට යන්න තියෙන ලේසිම විදිය...
    ලොකු උදව්වක් මචන්.

    ඇඹිලිපිටිය දෙනියාය බස් තියේ. කෑල්ල හරහා යන්නේ. ඒක කිව්වෙ මේකේ ඉන්න ඌරුබොක්කේ ඩෑල් එකක්.
    හැබැයි මම ඇස් දෙකට දැකල තියෙන්නේ ඇඹිලිපිටිය ඌරුබොක්ක බස් එක. ඌරුබොක්කෙන් දෙණියායට.
    අපේ Rangau2 කියන විදියට නම් ඇඹිලිපිටියෙන් දෙනියායට ඩිරෙක්ට් බස් ඇතලු පෑ බාගෙන් බාගෙට. :yes:
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,018
    532
    113
    Nugegoda
    ඇඹිලිපිටිය දෙනියාය බස් තියේ. කෑල්ල හරහා යන්නේ. ඒක කිව්වෙ මේකේ ඉන්න ඌරුබොක්කේ ඩෑල් එකක්.
    හැබැයි මම ඇස් දෙකට දැකල තියෙන්නේ ඇඹිලිපිටිය ඌරුබොක්ක බස් එක. ඌරුබොක්කෙන් දෙණියායට.
    අපේ Rangau2 කියන විදියට නම් ඇඹිලිපිටියෙන් දෙනියායට ඩිරෙක්ට් බස් ඇතලු පෑ බාගෙන් බාගෙට. :yes:

    Thanks machan
    machan, bus thiyena time ekak denaganna widiyak nedda? samanyayen ude keeye indala wageda kiyala...