EMERGENCY | මුවෙක්ව බේරගන්න HELP

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,561
    124,781
    113
    දෙහිවල
    මේකට දැම්මේ වෙන මොනාද තියෙන option බලන්න
    ඔය වනජීවි, පොලිසි එවුන් සත පහකට නැහැ
    ගියපාර තිත් මුවෙක් අල්ලලා දුන්නා

    දැනගන්න ලැබුණ විදියට, උන් බේරගන්න තිබ්බ එකාව මරලා

    Meat Grilling GIF by NETFLIX
    මුවන් වගේ සත්තු සදහා වනජීවී එකට ඉක්මනින් කියන එක තමයි මචන් හොදම දේ.
    නැත්නම් පහුකරොත් උබටමයි නඩුව කැරකෙන්නේ.
     
    • Like
    Reactions: siri_ayya and S_M_S

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මුවන් වගේ සත්තු සදහා වනජීවී එකට ඉක්මනින් කියන එක තමයි මචන් හොදම දේ.
    නැත්නම් පහුකරොත් උබටමයි නඩුව කැරකෙන්නේ.
    මට තීරණයක් ගන්න බෑනේ බන්
    ඌව මෙහෙට අරන් ආවේ වෙන අයියලා වගයක්

    දැන් කොහොමත් මට අවුලක් නෑ, උගේ වගකීම ගන්නවා කියලා අරන් ගියේ
    තාම try කරන්නේ ගොඩදාගන්න
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,627
    1
    5,938
    113
    වන ජීවී අය එනකන්, කිට්ටුව ඉන්න VET කෙනෙක්ට පෙන්නන්න
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,781
    113
    දෙහිවල
    මට තීරණයක් ගන්න බෑනේ බන්
    ඌව මෙහෙට අරන් ආවේ වෙන අයියලා වගයක්

    දැන් කොහොමත් මට අවුලක් නෑ, උගේ වගකීම ගන්නවා කියලා අරන් ගියේ
    තාම try කරන්නේ ගොඩදාගන්න
    එල, පින් 🙏
     
    • Like
    Reactions: S_M_S

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    වනජීවි එක එනකන් vet කෙනෙක්ට හරි පෙන්නන්න. සතාව බේරගන්න කොහොම හරි
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,556
    3,143
    113
    වනජීවී එකට කියන්ට වෙන්නේ මචං...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,332
    49,704
    113
    සේදවත්ත
    මුවෙක්ට තුවාල වෙලා බන්, කට්ටියක් එකතු වෙලා අපේ ගෙදරට අරන් ආවා
    ඌ අමාරුවෙන් කෑගහනවා. වතුරත් දුන්නා. පැටව් දාන්න ඉන්නේ :(

    වනජීවි එකට කිව්වොත් එයිද? kandy town එකෙන් ටිකක් එන්න ඕන

    UPDATE:
    දැන්නම් ඌ ඉන්නවලු ටිකක් හොදට කලින්ට වඩා.
    මැරෙන්න නම් දැන් අඩු chance එකක් තියෙන්නේ
    පේරා වෙට් එකට ගෙනියන්න කැම්පස් එකේ එතන තමා පොට් එක එකේ ඔය ලොකු සත්තුන්ට බේත් කරනවා .wild life එකට කියන්න එපා ඕකුන් සතා මැරෙන්න නම් ඉන්නෙ මරලා විකුණල සල්ලි ගන්නවා දන්නවනේ රජ්‍ය සේවය අපේ