Emission test results බලලා කොහොමද fuel efficiency එක ගැන කියන්නේ?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මචං emission test results එක බලල කොහොමද වාහනේ fuel efficiency එක ගැන කියන්නේ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    එතන උන් කියනවාඇහුවොත් එමිෂන් රිපෝර්ට් එකේ ගහල තීනවා ෆුවල් වේස්ට් වෙන ප්‍රතිශතය කියල එකක් ඒක හරිද කියල දන්නේ නෑ


    ඕක අරං ලයිසන් එකැ ගන්න ගියාම ප්‍රාදේශීය ලේකම් එකේ අයගෙනුත් ඇහුවොත් කියයි සමහරවිට ඕක එතනිනුත් බලනවනේ
     
    • Like
    Reactions: U-tag