Emma Watson ට මොකද උනේ.? 😑💔

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,645
    6,958
    113
    United States
    Emma ට මොකද උනේ.?
    😑
    💔
    :dull:

    Emma Watson පසුගියදා පැවති BAFTA සම්මාන උළෙලට සහභාගී වෙලා තියෙනවා. එහිදි ඇයගේ ස්වරූපය පිළිබඳ රසිකයන් නම් හොඳ ප්‍රතිචාරයක් දක්වල නෑ
    💔
    31 හැවිරිදි Emma වයසක ආච්චි කෙනෙක්ගෙ ස්වරූපයක් ඇති බවයි රසිකයන් නම් පවසන්නෙ
    😅

    මේ බලන්නකො
    😑
    👇


    276034828_1000371637237337_1207807401549103177_n.jpg

    275936966_1000371830570651_3208006321529847327_n.jpg

    276109550_1000371930570641_8549737816792385026_n.jpg