Emma ට මොකද උනේ.?
Emma Watson පසුගියදා පැවති BAFTA සම්මාන උළෙලට සහභාගී වෙලා තියෙනවා. එහිදි ඇයගේ ස්වරූපය පිළිබඳ රසිකයන් නම් හොඳ ප්රතිචාරයක් දක්වල නෑ
31 හැවිරිදි Emma වයසක ආච්චි කෙනෙක්ගෙ ස්වරූපයක් ඇති බවයි රසිකයන් නම් පවසන්නෙ
මේ බලන්නකො

)