emoji diaries නොකියන රහස්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    මම ඩොක්ටර් කෙනෙක් නෙමේ. ඒ අහලකටවත් සුදුසු කෙනෙක් නෙමේ. ඒක මම පිලිගන්නව

    ඒත් මම ඔයාලට පොඩි අයිඩියා එකක් කියන්නයි ආවෙ

    හොද වෙන්නෙ නැති උණ හෙම්බිරිස්සාව වගේ දිග් ගැස්සෙන ලෙඩ තියෙනව නේද...
    ඒකට ප්‍රධානම හේතුවක් තමා දියවැඩියාව. ඇගේ සීනි බස්සගත්තොත් අර අසනීපෙත් ඉක්මනට හොද වෙනව..

    අම්ම බේත් ගන්න ස්පෙෂලිස්ට් ඩොක්ටර් කිව්වෙ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    මේ වගේ දේවල් අපි දැනගන්න ඕනෙ මචං
    මේව අනිත් අයට කියන්න ඩොක්ටර් කෙනෙක් වෙන්නම ඕනෙ නෑනෙ

    උෟ හොර ඩොකෙක් නේ..ලෙඩ්ඩු මරන්නේ ඒ වගේ උන් තමා.
    මං මොනාහරි දෙයක් මේ සම්බන්ධව කිව්වොත් ඌට මාර විදියට මල පයිනව
    ඇයි බං අපි දන්න දේවල්නෙ, කතා බහ වෙන දේවල්නෙ..
    කිසිම දෙයක් දන්නෙ නැති මෝඩයො වගේ ඉන්නද කියන්නෙ..
    දන්න දේ බෙදා හදා ගන්නව
     
    • Wow
    Reactions: Mr Bones

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ වගේ දේවල් අපි දැනගන්න ඕනෙ මචං
    මේව අනිත් අයට කියන්න ඩොක්ටර් කෙනෙක් වෙන්නම ඕනෙ නෑනෙ

    මං මොනාහරි දෙයක් මේ සම්බන්ධව කිව්වොත් ඌට මාර විදියට මල පයිනව
    ඇයි බං අපි දන්න දේවල්නෙ, කතා බහ වෙන දේවල්නෙ..
    කිසිම දෙයක් දන්නෙ නැති මෝඩයො වගේ ඉන්නද කියන්නෙ..
    දන්න දේ බෙදා හදා ගන්නව
    කීයක් ඕනද රයිස්කුකර් එක ගන්න
     
    • Haha
    Reactions: mag123

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උෟ හොර ඩොකෙක් නේ..ලෙඩ්ඩු මරන්නේ ඒ වගේ උන් තමා.
    චීනෙං ගේන බාල බෙහෙත් නිසා ලෙඩ්ඩු මැරෙන්නෙ. චීනෙං ගේන බාල ප්ලාස්ටික් පාවිච්චි කරන එවුන්ට හිතාගන්න බැරි ලෙඩ හැදෙන්නෙ.

    කැ* චීන්නු වවුල්ලු අමුවෙන් කාලා හදාගන්න ලෙඩවලටත් මිනිස්සු ලක්ෂ ගනන් මැරෙනවා
     
    • Like
    Reactions: Morbius

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    චීනෙං ගේන බාල බෙහෙත් නිසා ලෙඩ්ඩු මැරෙන්නෙ. චීනෙං ගේන බාල ප්ලාස්ටික් පාවිච්චි කරන එවුන්ට හිතාගන්න බැරි ලෙඩ හැදෙන්නෙ.

    කැ* චීන්නු වවුල්ලු අමුවෙන් කාලා හදාගන්න ලෙඩවලටත් මිනිස්සු ලක්ෂ ගනන් මැරෙනවා
    ඔන්න මම නෑ උඹලගෙ වලි වලට
    තව පෝඩෙන් මාත් කමෙන්ට් එකක් දානව උඹලගෙ විරසකේ නෝට් වෙන්නෙ නැතුව
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔන්න මම නෑ උඹලගෙ වලි වලට
    තව පෝඩෙන් මාත් කමෙන්ට් එකක් දානව උඹලගෙ විරසකේ නෝට් වෙන්නෙ නැතුව
    කෝචෝක් කරාට ඇත්තනෙ බන් කිව්වෙ :sorry:
     
    • Like
    Reactions: AnuradhaRa

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    ඇඩ්ඩින් ගොයියගෙ අව්දානෙ ලැබුන විතරයි අනුරාද මහත්තය චන්ඩිය වෙලා. මටත් දැනෙ බයේ බෑ. :(
     
    • Dislike
    Reactions: AnuradhaRa

    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    මේකෙ වැදගත් දෙයක් දාන මිනිස්සුන්ට උදව්වක් වෙන කට්ටිය ගැන සෑහෙන ඇරියස් එකක් තියන බව පේනව. What goes around comes around. :D
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීනෙං ගේන බාල බෙහෙත් නිසා ලෙඩ්ඩු මැරෙන්නෙ. චීනෙං ගේන බාල ප්ලාස්ටික් පාවිච්චි කරන එවුන්ට හිතාගන්න බැරි ලෙඩ හැදෙන්නෙ.

    කැ* චීන්නු වවුල්ලු අමුවෙන් කාලා හදාගන්න ලෙඩවලටත් මිනිස්සු ලක්ෂ ගනන් මැරෙනවා

    මෙන්න මූසල ගජබින්න ජෙප්පා අැවිත්.🤣🤣

    චීනෙන් කොහෙද පොන්නයෝ බෙහෙත් ගේන්නේ ලංකාවට බෙහෙත් ගේන්නේ ඉන්දියාවෙන්.තෝම නේද ඵදා දැම්මේ තොගේ ළමයට ගෙනාපු බෙහෙත් ඉන්දිියන් කියලා🤣🤣🤣🤣🤣

    Contaminated cough syrup from India linked to 70 child deaths. It's happened before​

    https://www.npr.org/sections/goatsa...-linked-to-70-child-deaths-its-happened-befor

    චීන්නු අැමරිකාවත් ඵක්ක ඵකතු වෙලා වෙෙරස් හැදුවා කිව්ව ජෙප්පා දැන් කියනවා වවුල්ලු කාලලු වෙෙරස් අාවේ..🤣🤣

    ඵකක් කියපං පොන්ස් ලප කොටා වගේ පච හල හල වටේ යන්නේ නැතුව.ගූ ජෙප්පා හූ🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙන්න මූසල ගජබින්න ජෙප්පා අැවිත්.🤣🤣

    චීනෙන් කොහෙද පොන්නයෝ බෙහෙත් ගේන්නේ ලංකාවට බෙහෙත් ගේන්නේ ඉන්දියාවෙන්.තෝම නේද ඵදා දැම්මේ තොගේ ළමයට ගෙනාපු බෙහෙත් ඉන්දිියන් කියලා🤣🤣🤣🤣🤣

    Contaminated cough syrup from India linked to 70 child deaths. It's happened before​

    https://www.npr.org/sections/goatsa...-linked-to-70-child-deaths-its-happened-befor

    චීන්නු අැමරිකාවත් ඵක්ක ඵකතු වෙලා වෙෙරස් හැදුවා කිව්ව ජෙප්පා දැන් කියනවා වවුල්ලු කාලලු වෙෙරස් අාවේ..🤣🤣

    ඵකක් කියපං පොන්ස් ලප කොටා වගේ පච හල හල වටේ යන්නේ නැතුව.ගූ ජෙප්පා හූ🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    ගජබින්න ජෙප්පට නොපෙනෙන ත්‍රෙඩ්.🤣🤣🤣.

    චීනෙන් ගෙනල්ලා කිව්වනම් උඩ පැන පැන මේවා බම්ප් කරයි.ජෙප්පෝ ඉන්දියාවට පුක දෙන නිසා මීක් නෑ...🤣🤣🤣👇

    https://elakiri.com/threads/ඉමියුනොග්ලොබින්-ගෙන්වීමට-ලේඛන-සකස්-කළ-සුදු-ළූණු-සමාගම්-හිමිකරු-cid-අත්අඩංගුවට.2128719/#post-29330715
     
    • Dislike
    Reactions: C_S_M

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මම ඩොක්ටර් කෙනෙක් නෙමේ. ඒ අහලකටවත් සුදුසු කෙනෙක් නෙමේ. ඒක මම පිලිගන්නව

    ඒත් මම ඔයාලට පොඩි අයිඩියා එකක් කියන්නයි ආවෙ

    හොද වෙන්නෙ නැති උණ හෙම්බිරිස්සාව වගේ දිග් ගැස්සෙන ලෙඩ තියෙනව නේද...
    ඒකට ප්‍රධානම හේතුවක් තමා දියවැඩියාව. ඇගේ සීනි බස්සගත්තොත් අර අසනීපෙත් ඉක්මනට හොද වෙනව..

    අම්ම බේත් ගන්න ස්පෙෂලිස්ට් ඩොක්ටර් කිව්වෙ...
    ඊලග ආත්මෙත් ඔය කරුමෙට වඩා කරුමයක් ගෙවමු නේ අනුරාද ඉතිං 😋 ඔයා ආසයිනෙ
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,101
    27,519
    113
    මම ඩොක්ටර් කෙනෙක් නෙමේ. ඒ අහලකටවත් සුදුසු කෙනෙක් නෙමේ. ඒක මම පිලිගන්නව
    ඒත් මම ඔයාලට පොඩි අයිඩියා එකක් කියන්නයි ආවෙ, ගැස්සෙන ලෙඩ තියෙනව නේද...
    බස්සගත්තොත් අර අසනීපෙ ඉක්මනට හොද වෙනව..

    🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    හොද වෙන්නෙ නැති උණ හෙම්බිරිස්සාව වගේ දිග් ගැස්සෙන ලෙඩ තියෙනව නේද...
    ඒකට ප්‍රධානම හේතුවක් තමා දියවැඩියාව. මස්සිනාට කියල හොද බටර් ටිකක් දාල හොදට රෑකට දාගත්තනං සෙම බහිනව බිජ්ජෙන්

    අම්ම බේත් ගන්න ස්පෙෂලිස්ට් ඩොක්ටර් කිව්වෙ...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගජබින්න ජෙප්පට නොපෙනෙන ත්‍රෙඩ්.🤣🤣🤣.

    චීනෙන් ගෙනල්ලා කිව්වනම් උඩ පැන පැන මේවා බම්ප් කරයි.ජෙප්පෝ ඉන්දියාවට පුක දෙන නිසා මීක් නෑ...🤣🤣🤣👇

    https://elakiri.com/threads/ඉමියුනොග්ලොබින්-ගෙන්වීමට-ලේඛන-සකස්-කළ-සුදු-ළූණු-සමාගම්-හිමිකරු-cid-අත්අඩංගුවට.2128719/#post-29330715
    උඹ ඇයි සමාජවාදි ජෙප්පන්ට පුක නොදී ධනවාදී රනිල්ටයි මහින්දටයි පුක දෙන්නෙ? @N A K A M U R A
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ආයෙත් මඩක්. මූටනම් වෙනම ඇරියස් එකක් තියෙන්නෙ. 🤔🤔