මම ඩොක්ටර් කෙනෙක් නෙමේ. ඒ අහලකටවත් සුදුසු කෙනෙක් නෙමේ. ඒක මම පිලිගන්නව
ඒත් මම ඔයාලට පොඩි අයිඩියා එකක් කියන්නයි ආවෙ
හොද වෙන්නෙ නැති උණ හෙම්බිරිස්සාව වගේ දිග් ගැස්සෙන ලෙඩ තියෙනව නේද...
ඒකට ප්‍රධානම හේතුවක් තමා දියවැඩියාව. ඇගේ සීනි බස්සගත්තොත් අර අසනීපෙත් ඉක්මනට හොද වෙනව..
අම්ම බේත් ගන්න ස්පෙෂලිස්ට් ඩොක්ටර් කිව්වෙ...