Seems like that author earn so much money from internet yet he use a blogspot blog
Looks legit xD
Looks legit xD
"තවත් දෙයක් වගකීමෙන් කියනවා මම.
මගෙන් පෝස්ට් එකක් හොරකම් කරන කෙනෙක්ව මම ලේසියෙන් අත්හරින්නේ නැහැ. ඒ කෙනාව ඉන්ටර්නෙට් එකෙන් අතුගාලා දානකල්ම මම වැඩ කරනවා. අවසානෙදි ඒ අයට තමන්ගේ බ්ලොග් එකවත් ඉතුරු වෙන එකක් නැහැ කියන දේ මම වගකීමෙන් කියනවා.!"
original post එක edit කරලා ගත්ත තැන දාපන් මචන්.
පොර කියලත් තියනවනේ.

ow ban, baya hithenawane ehema kiyanakota, "මම මාතර" kiyalath thiyenawa. mata thama hithaganna behe miniha mokatada enne kiyala. honda SEO marketing dial ekak kiyala nam blog-post eke tags tika dekkama kiyanna behe.
but be careful. yahapath lesa udaw karanawa nam, eka ayata yahapatak wei.
mehema hithenne mata witharada?
story eke kiyanawa, ape websites eya review karanawa kiyala, so eyata website urls denna kiyala.
story eke promote karanne salli dela content liyawaganna eka thamai best kiyala.
api wede patangaththama, api salli dela content liyala ape site eke dapuwama, miniha SE Optimize wenas karala clone ekak gahaida.
mata hithena dewal, personally mata DAKUNE un dirawanne nehe
samaharawita mama weradi wenna puluvan. sorry
![]()

Another පොර talk කෙනෙක් බන්,සුවර් ඕකා දකුණේ එකකුත් නෙවි..දැන් බොරු කාරයෝ වැහි වහැලා..කොහේ හරි දැකපු English site එකක එකක් Translate කරලා දාලා වගේ..එතනින් වෙන business එකක් පටන් ගන්න![]()
laksha ganan walin talk eka.. blogger host karala thiyenne
aduma domain ekak wath aran na 
ekane banlaksha ganan walin talk eka.. blogger host karala thiyenne
aduma domain ekak wath aran na
![]()

"තවත් දෙයක් වගකීමෙන් කියනවා මම.
මගෙන් පෝස්ට් එකක් හොරකම් කරන කෙනෙක්ව මම ලේසියෙන් අත්හරින්නේ නැහැ. ඒ කෙනාව ඉන්ටර්නෙට් එකෙන් අතුගාලා දානකල්ම මම වැඩ කරනවා. අවසානෙදි ඒ අයට තමන්ගේ බ්ලොග් එකවත් ඉතුරු වෙන එකක් නැහැ කියන දේ මම වගකීමෙන් කියනවා.!"
පොස්ට් ලින්ක් දාලා රිපෝර්ට් කරලා වෙන්නැති.. Custom site එකක දැම්මොත් අනතයා ඉවරයි 
Thousand talk,no money
අනික උගේ පොස්ට් කොපි කරොත් වැඩේ දෙනවලු...එකත් කරන්නේ බ්ලොග් එක ඉවර කරලාපොස්ට් ලින්ක් දාලා රිපෝර්ට් කරලා වෙන්නැති.. Custom site එකක දැම්මොත් අනතයා ඉවරයි
ඔය earning proofs එක නම් නෙට් එකෙන් ගත්ත එකක්...![]()
eth adsense earning $26i eka dawasakata 
මාසෙකට මගේ එක සයිට් එකකට දළ වශයෙන් 70000ත් 120,000ත් අතර පිරිසක් එනවා.
මගේ Viral News සයිට් එකට දවසකට 90,000-150,000 අතර ප්‍රමානයක් Visitorsලා එනවා.
Sira sira ... muta ban maseta over 3 million unique visitorsla wage enawane ban eka site ekakataeth adsense earning $26i eka dawasakata
![]()
බය කරන්න නෙමෙයි අරක copy/paste කලේ.
පොස්ට් එක උස්සනවට පොරගේ අකමැත්ත නේ ඔය දාල තියනවනේ.
එහෙම තියෙද්දී ගත්ත තැන දැම්මේ නැත්තම් හරි නැහැනේ ඒකයි.
මම ඔය side එක ඉගෙන ගන්න ගමන් ඉන්නේ මේ දවස් වල.
එක නිසා ඉතින් මේ ලිපියේ තියන අදහස් වටිනවා.
borukarayek ban.
ape minissunwa rawattanna lesi.
aththatama den godak un try karanawa, thamange yatathe, thamanta awanatha group ekak hadaganna. mulin mulin sira post dala, mehemai diyunu wenne etc.. etc..
anthimedi trust eka build unama, group eke set ekawa, eka eka referral weda walata, adpack, forex signals wage dewal valata use karanawa.
genuine porawal adui. godak un balanne group eken keeyak hari hoyagena godayanna. rewatema thamai lesima widiya.
There is no easy money in this world.

dan forex weda kohomada ban? umbath forex guru eke hitiya neda?

නැවතුනා බන්. පටන් ගන්න ඕනේ. site එක නම් නැහැ නේද දැන්?