මේක බලන කස්ටිය ඉන්නවද එළකිරියේ
යු.එස් ෂෝ එකක් මුසික් ඉන්දස්ට්‍රි එකේ සින් ගොඩක් තියෙන එකක්
මන් පලවෙනි එපි එක බැලුවා ඔක්කොම දැනට ඇවිත් තියෙන්නේ බාගෙන බලපල්ලා
එළමකිරි ප්ලොට් එකක් තියෙන කතාවක්...
ඔක්කොටම වඩා හිට් වෙලා තියෙන්නේ මේකේ සින්දු ටික
______________________
ඉස්පොය්ලර් ඇලට්
මේකේ තියෙන්නේ පව්ලක කතාවක්
මිනිහා කෝටිපතියෙක්
උට ඉන්නවා පුතාල 3ක් එකෙක් ලෝල්ලෙක් ලොකු එකා තමා බිස්නස් එක දැනට රන් කරගෙන යන්නේ
අය්තිකාරයට මොකද්ද ලෙඩක් තියෙනවා
ඊට පස්සේ උට අවරුදු 3ක් තමා දීලා තියෙන්නේ ජිවත් වෙනවාකියලා
ඒ කාලය ඇතුලත් මු කොහොම හරි එකෙක්ට බාරදෙන සින් එක තියෙන්නේ
යති කාරයා කලි පාරේ නිදියපු එකේක් ගෑනි එක්ක කුඩු බිස්නස් කරලා තමා තැනකට ඇවිත් තියෙන්නේ හැබය් ගෑනි හිරේ යනවා
මු ඒ සල්ලි වලින් තමා රෙකෝඩ් කරන්න අරගෙන ප්ලේස් එකකට ඇවිත් තියෙන්නේ
දැන් ගෑනි ඇවිත් ඒකිට 50% ඕනේ කියනවා
ඒ අස්සේ මුට තව ගනියෙකුත් ඉන්නවා
නියම ස්ටොරියක්
බලන කස්ටිය බලන්න්න බාගෙන
ලිනක්ස් දාන්න විදියක් නැහැ මෙහෙ මගුල හොදටම සින් ටෝඅරන්ට් වලට

Last edited: