EMS හරහා භාණ්ඩ

Revollusion

Member
May 28, 2013
240
14
0
EMS (Express Mail Service) හරහා වෙන රටකින් බඩු ගෙන්වන ඒක අාරක්ෂිතද? බඩු ඩැමේජ් වෙන්නෙ නැද්ද? ebay බඩු ඒවන්නෙත් EMS වලින්ද? ගිටාර් ඒකක් වගේ EMS හරහා ගෙන්නුවට අවුලක් නැද්ද?
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔසිලස්කෝප් එකක් ගෙනල්ල තියනවා වටින දේකට. ඒක ටැක්ස් ගහන්න කියල නවත්තගෙන ගන්න ගියාම මෙහෙ හිටපු %#$! එකක් මගෙ ඉස්සරහම ගෙනල්ල බිමට අතෑරිලා දෝයි ගාල. :growl::growl: අරූව මරන් කන්න හිතුන. අවුලක් වෙලා තිබ්බෙ නෑ හැබැයි. :dull:

    උන් බඩු නම් එහෙ මෙහෙ විසි කරල තමා බන් දාන්නෙ. අනේමංදා ගිටාර් එකක් වගේ එකක්.:dull:
     
    • Like
    Reactions: Revollusion

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    :D
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    machan sender thama safty widiyata pack karanna one.onama deyak safty widiyata pak karanawanam kisima awlak nathiwa gedaratama enawa.ems kiyanne honda service ekak.ikmanata enawa badu.track karannath puluwan ona welawaka
     
    • Like
    Reactions: Revollusion

    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    EMS walain mama phon ekak nam genala tiyei

    dawas 7 badu awa gedetama bun

    ඔසිලස්කෝප් එකක් ගෙනල්ල තියනවා වටින දේකට. ඒක ටැක්ස් ගහන්න කියල නවත්තගෙන ගන්න ගියාම මෙහෙ හිටපු %#$! එකක් මගෙ ඉස්සරහම ගෙනල්ල බිමට අතෑරිලා දෝයි ගාල. :growl::growl: අරූව මරන් කන්න හිතුන. අවුලක් වෙලා තිබ්බෙ නෑ හැබැයි. :dull:

    උන් බඩු නම් එහෙ මෙහෙ විසි කරල තමා බන් දාන්නෙ. අනේමංදා ගිටාර් එකක් වගේ එකක්.:dull:

    machan sender thama safty widiyata pack karanna one.onama deyak safty widiyata pak karanawanam kisima awlak nathiwa gedaratama enawa.ems kiyanne honda service ekak.ikmanata enawa badu.track karannath puluwan ona welawaka

    අන්න ඒකයි බං අවුල.. අපේ තැපැල් අයියල කෑලි ටික අතට දෙයිද දන්නෙ නෑ අැණ ගහල හයි කරගනිං කියල.. ගෙන්වන තැන දැනුවත් කළා නම් හරි කියලද උඹල කියන්නෙ?