EMS (Express Mail Service) හරහා වෙන රටකින් බඩු ගෙන්වන ඒක අාරක්ෂිතද? බඩු ඩැමේජ් වෙන්නෙ නැද්ද? ebay බඩු ඒවන්නෙත් EMS වලින්ද? ගිටාර් ඒකක් වගේ EMS හරහා ගෙන්නුවට අවුලක් නැද්ද?

අරූව මරන් කන්න හිතුන. අවුලක් වෙලා තිබ්බෙ නෑ හැබැයි. 

ඔසිලස්කෝප් එකක් ගෙනල්ල තියනවා වටින දේකට. ඒක ටැක්ස් ගහන්න කියල නවත්තගෙන ගන්න ගියාම මෙහෙ හිටපු %#$! එකක් මගෙ ඉස්සරහම ගෙනල්ල බිමට අතෑරිලා දෝයි ගාල.අරූව මරන් කන්න හිතුන. අවුලක් වෙලා තිබ්බෙ නෑ හැබැයි.
උන් බඩු නම් එහෙ මෙහෙ විසි කරල තමා බන් දාන්නෙ. අනේමංදා ගිටාර් එකක් වගේ එකක්.![]()

EMS walain mama phon ekak nam genala tiyei
dawas 7 badu awa gedetama bun
ඔසිලස්කෝප් එකක් ගෙනල්ල තියනවා වටින දේකට. ඒක ටැක්ස් ගහන්න කියල නවත්තගෙන ගන්න ගියාම මෙහෙ හිටපු %#$! එකක් මගෙ ඉස්සරහම ගෙනල්ල බිමට අතෑරිලා දෝයි ගාල.අරූව මරන් කන්න හිතුන. අවුලක් වෙලා තිබ්බෙ නෑ හැබැයි.
උන් බඩු නම් එහෙ මෙහෙ විසි කරල තමා බන් දාන්නෙ. අනේමංදා ගිටාර් එකක් වගේ එකක්.![]()
machan sender thama safty widiyata pack karanna one.onama deyak safty widiyata pak karanawanam kisima awlak nathiwa gedaratama enawa.ems kiyanne honda service ekak.ikmanata enawa badu.track karannath puluwan ona welawaka
කොහොමද.උන් එවන බඩු පරිස්සමින් හැඬ්ල් කරන්නෙ නැ බන්..
![]()