කෝ පහුගිය ආණ්ඩුවේ කැසිනෝ වලට විරුද්ධව නාහෙන් අඬල ආණ්ඩු මාරුවට කෑ ගහපු සුද්දවන්තයො ටික? එකෙක් වත් හොයාගන්න නෑ..
කැසිනෝ නවත්තනව කියාගෙන ආපු උන් කැසිනෝ වලට සනී ලියෝන් ගෙන්නන්නයි යන්නෙ..
රෙද්දෙ යහපාලනේ
නිකන් හිතපන් රාජපක්ශ කාලෙ සනී ලියෝන් ගෙන්නුවනම් කී දෙනෙක් කෑ ගහයිද?