End of kadugannawa

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,674
    113
    Mahanuwara
    Ehema ekak na ne bn. Yatin wathura parak gihin layer eka burul unaama iwaraine..
    පස් තට්‍ටුව ඇතුලෙන් වතුර ගියා කියලනම් මට හිතෙන්නෙ නැ,වෙලා ඇත්තෙ උඩ පංශු කාදනය එක්ක පස් තට්‍ටුව ගලවගන ආපු එක මේ මිනිස්සු දැනගන්න ඔනේ පංශු සංරක්ෂණය කරන්න,එහෙව් වැඩ වෙනුවට කරන්නෙ ගස් කප කපා යන එකනේ,ඔය උඩ ගෙවලුත් ගහලා ඇති දැන් සමහරවිට.
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    385
    572
    93
    මේක නන් හෙනම කරුමයක්.

    කොරෝනා අවා, ගන්වතුර, නාය යාම්, අහක යන නැව් ගිනි ගන්නව, බඩු ගිනි ගනන්. සුද්දගෙ කාලෙවත් රටේ මෙච්චර ප්‍රශ්න තිබිල නෑනෙ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,674
    113
    Mahanuwara
    Aye hadanna wenne ne.suddatama enna wenawa
    ඔතන පැති බැම්මක් තියනවා,ගහලා තියෙන්නෙ 80 ගනන් වල හරි 90 ගනන් වල හරි,ඔතන කඩ පෙලියේ ඉන්නවා වයසක අංකල් කෙනෙක් මට මනුස්සයා දවසක් කිව්වා ඔතන වැඩ කරපු ඉංජිනෙරුවා බැම්ම ගහනකොට සිමෙන්ති පාස් කරගත්තාලු එයාගේ ගෙදර හදන්න.පස්සෙ කාලෙක වාහනයක් ඇවිල්ලා එ පැති බැම්මෙ හැප්පිලා එ බැම්ම කැඩුනාලු.ඔය තියෙන්නෙ අපේ උන්ගේ කෙරුවාව.
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,843
    916
    113
    Every where
    මගෙ මතකෙ තාම ඔතන තියෙන්නෙ බඩ ඉරිගු කරලක් කකා ඔය වැට උඩ නැගලා වටෙ ලස්සන බල බල හිටපු එක.ඔතනින් ට්‍රිපක් ගියොත් අනිව නවත්තලා තමයි යන්නේ
     
    • Sad
    Reactions: dilshan87

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,953
    31,743
    113
    මගෙ මතකෙ තාම ඔතන තියෙන්නෙ බඩ ඉරිගු කරලක් කකා ඔය වැට උඩ නැගලා වටෙ ලස්සන බල බල හිටපු එක.ඔතනින් ට්‍රිපක් ගියොත් අනිව නවත්තලා තමයි යන්නේ
    bada iringu karala wanduro issuwe nadda?