End of kadugannawa

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,370
    22,863
    113
    Ehema thamai subject matter expert wunahama kude allagannawath welawak nathi tharamata busy :cool::yes:
    මෙලෝ වැඩකට නැති දේශපාලකයන්ට රංචු පිටින් කුඩේ අල්ලන එකේ මේ මනුස්සයට කුඩයක් ඇල්ලුවම මොකද? මේ මනුස්සය ජීවිත අවදානමක් අරන් එතන තත්වෙ පරීක්ෂා කරන්න ඇවිල්ල තියෙන්නෙ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    සුද්දා ගල විද්දේ නැත්තං.......
    එක්කෝ ඕන නෑ.🤣
    ඉස්සරහට පාර නැතිවුනොත් ආයෙත්....
    එක්කෝ ඕන නෑ....🤣🤣
    උබ හිතාගෙන ඉන්නේ කොලබ ඉදන් නුවරට යන්න පුළුවන් කඩුගන්නාවෙන් විතරයි කියලද? :lol::lol::lol::rofl::rofl:
     
    • Haha
    Reactions: Honda.putha

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,629
    4,282
    113
    පස් තට්‍ටුව ඇතුලෙන් වතුර ගියා කියලනම් මට හිතෙන්නෙ නැ,වෙලා ඇත්තෙ උඩ පංශු කාදනය එක්ක පස් තට්‍ටුව ගලවගන ආපු එක මේ මිනිස්සු දැනගන්න ඔනේ පංශු සංරක්ෂණය කරන්න,එහෙව් වැඩ වෙනුවට කරන්නෙ ගස් කප කපා යන එකනේ,ඔය උඩ ගෙවලුත් ගහලා ඇති දැන් සමහරවිට.

    Eka hari.. minissungema waradi bn.
     
    • Like
    Reactions: 001flyD

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    ලස්සන තැනක් තමයි. හැබැයි ඔතන කඩ හදනකම් හිටපු එකත් වැරදියි කවදහරි මෙහෙම වෙයි කියල හිතලවත් වැඩ කරන්න තිබ්බා ලංකාවේ ප්‍රධානතම මාර්ගයක්. කලින් ඉදන්ම සංරක්ෂණය කරලා තිබ්බා නම් මෙහෙම වෙන්නෑ ගොඩක් දුරට. කඩ අටවලා කන්දට වෙන දේ වත් පෙනිලා නෑ. එක දිගටම නුවරට වැස්ස තව දවස් කීපයක් වත් වහීවි.

    එක අතකට කඩාගෙන යන එකත් හොදයි කියලා හිතෙනවා බර වාහනයක් සෙට් උනාම ජීවිතේට ඉස්සර කරල එන්න බෑ පටු පාර හදන්නෙත් නෑ මිනිස්සුන්ගේ කාලෙ සෑහෙන නාස්ති වෙන තැනක් තමා මෙතන