End of kadugannawa

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    වේලාවකට හිතෙනවා බං මේ පාලකයෝ කරන අමන වැඩ හින්ද්ද මෙහෙම හෙදිලාම යන්නෙ කියලා,ඔය උඩ රුස්ස ගස් තියෙන්නෙ එහෙම ලෙසියකට යයි කියල හිතන්නත් අමාරුයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    සුද්දා ගල විද්දේ නැත්තං.......
    එක්කෝ ඕන නෑ.🤣
    ඉස්සරහට පාර නැතිවුනොත් ආයෙත්....
    එක්කෝ ඕන නෑ....🤣🤣
    ඔය ගල විදින්න ඉස්සර කරත්ත පාරක් තිබ්බා බං එක හෙන වටයක්,මට රුට් එක මතක නැ හරියට දැන්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,707
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වේලාවකට හිතෙනවා බං මේ පාලකයෝ කරන අමන වැඩ හින්ද්ද මෙහෙම හෙදිලාම යන්නෙ කියලා,ඔය උඩ රුස්ස ගස් තියෙන්නෙ එහෙම ලෙසියකට යයි කියල හිතන්නත් අමාරුයි.
    Hena gahana kata kiyanna epa rate pinata pahala una nayaka ponnayo
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,907
    13,624
    113
    මම පිළිමතලාවේ ගඩලාදෙණියේ ඉන්නේ
    ලංකාවේ තියන වාසනාවන්තම ගම ගං වතුර නැහැ නායයාම් නැහැ මුකුත් නැහැ
    Ethakota api inne lankawe nemei da ?
    Maharagama rocks !
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    වේලාවකට හිතෙනවා බං මේ පාලකයෝ කරන අමන වැඩ හින්ද්ද මෙහෙම හෙදිලාම යන්නෙ කියලා,ඔය උඩ රුස්ස ගස් තියෙන්නෙ එහෙම ලෙසියකට යයි කියල හිතන්නත් අමාරුයි.
    pissuda bn.
    uda roossa gas neme gal thibbath pass burul wela hodan yaddi kela welama ynwa
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    pissuda bn.
    uda roossa gas neme gal thibbath pass burul wela hodan yaddi kela welama ynwa
    පස් බුරුල් වෙන්න තරම් මොකක්ද උනේ කියලයි මම කල්පනා කෙරුවේ,පස් බුරුල් වෙන්නෙ නැ එහෙම ලෙසියකට තිබ්බ ගස් හැටියට ලොකු ගස් අස්සෙ පොඩි පොඩි ගස් තිබුනා,අනික 65% විතර ගල තියෙන්නෙ ඔතන.උඩ මොනවා කරලද දන්නෙ නැ,හැබැයි මට මතකයි කාලයක් ඔය හරියේ ගස් කැපුවා සැහෙන.උඩත් තිබ්බ ගස් වලට වැඩේ දුන්නද දන්නෙ නැ යට පාර කියලා.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    මම පිළිමතලාවේ ගඩලාදෙණියේ ඉන්නේ
    ලංකාවේ තියන වාසනාවන්තම ගම ගං වතුර නැහැ නායයාම් නැහැ මුකුත් නැහැ
    poddak hitapan den New York un pilimathalavata awilla padinchivei
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,625
    4,278
    113
    පස් බුරුල් වෙන්න තරම් මොකක්ද උනේ කියලයි මම කල්පනා කෙරුවේ,පස් බුරුල් වෙන්නෙ නැ එහෙම ලෙසියකට තිබ්බ ගස් හැටියට ලොකු ගස් අස්සෙ පොඩි පොඩි ගස් තිබුනා,අනික 65% විතර ගල තියෙන්නෙ ඔතන.

    Ehema ekak na ne bn. Yatin wathura parak gihin layer eka burul unaama iwaraine..