Endoscopy එකක් කරා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    ඕක කරපු ගොඩක් අයට අැතුලෙන් මුකුත් අවුලක් නෑ කියලා තමයි කියන්නේ ඒත් ඉතිං බලන ඵක වටිනවා කැන්සර් ඵකකට ඵන්න කලින්...බොන උන්ගේ තමයි ගොඩක්ම අාමාශයේ තුවාල තියෙන්නේ..
    එකේ මොනවත්ම නෑ කියන්නේ තව අවුලක් ඉතින් ලෙඩාට, දැන් ඉතින් heart එක පැත්ත බලන්න එපැයි.. :lol: :lol:

    out door bill 40000 තිබ්බ එක ලක්ෂෙට වැඩි කරා, මාස හතරට 80000ක් විතර ඉවරයි, වෙලාවට ඒක වැඩි කරගත්තේ.. ඊගාවට බෙහෙත් ගන්න පුක දෙන්න වෙන්නේ.
    මම උබට කියන්න හිටියේ අර D විටමින් අවුල් ගියාට dr පනු බෙත් කියලා තිබ්බේ, ඇලජී වලට තිබ්බ අනිත් බෙහෙත් එක්ක, අපි එක ගනංගන්නේ නැතිවනේ හිටියේ අරගෙන බොන්නේ නැතිව. මෙන්න යකෝ නිකමට ඒක බීව විතරයි ඔක්කොම ලෙඩ සනීපයි කියපන්කෝ.
     
    • Like
    Reactions: Inigo Montoya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    Abdomen scan karanna Hoda Radiology kenek Asiri or Nawaloka pls

    Asiri eke Army radiologist dan nedda
    ඒ මොකක්ද ultrasound scan එකෙත් බඩ නම් scan කරා ඔක්කොම වගේ, නවලෝක ගම්පහ එකේ.

    හරි ලෙඩේට හරි Dr. කෙනෙක් අල්ලන්න ඕනේ ඉස්සර වෙලා ඊට පස්සේ එයා කියයි මොකක්ද කරන්න ඕනේ කියලා.

    මක් වෙලාද?
    මට දිගටම ගෑස් වගේ තිබ්බ, ඕක ඉතින් හැමෝටම තියනවා නේ. එහෙම හිටියට අන්තිමට හොඳටම වැඩි උනා, ඕකට බෙහෙත් ගන්න ගියාම දැන ගත්තේ pressure වැඩි වෙලා කියලා, දැන් ඉතින් එකින් එක clear කරගෙන යනවා, මොකක්ද අවුල කියලා. මුලින් vp ගෙන් බෙහෙත් ගත්තේ හිතන තරම් ඉක්මනට අඩු උනේ නැති හින්දා gastroenterologist කෙනෙක්ට පෙන්නුවා. දැන්නම් ඒ ලෙඩේ සෑහෙන්න අඩුයි වගේ.
    ------ Post added on Aug 9, 2026 at 8:16 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082

    උබේ බඩ තියෙනවද? Pressure නන් එන්නේම මහතයි excerise අඩු එකයි නිසා කියලා කියන්නේ.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    උබේ බඩ තියෙනවද? Pressure නන් එන්නේම මහතයි excerise අඩු එකයි නිසා කියලා කියන්නේ.
    ටිකක් තියනවා, එහෙම හිතලා තමා treatment කරගෙන යන්නේ. මාස හතරකට කලින් අහු උනේ මට කොහොම හරි පයින් ටික දුරක් යනකොට විසි වෙන්න වගේ එන ගානට ගියා, නැවතී නැවතී තමා ගියේ. බලනකොට 210ත් පැනලා. දැන්නම් ඒ ලෙඩ නෑ, මහන්සි උනා කියල කලින් තරම් දැනෙන්නෙත් නෑ. එක නිසා පොඩ්ඩක් පයින් යන්න ගත්තා, ජිම් එකටත් යන්න ඕනේ. ඉස්සර 3km උදේ හවස පයින් ගියා. Car එකේ office යන්න ගත්තට පස්සේ තමා කෙල වෙලා තියෙන්නේ.

    දැන් car එක නඩත්තු කරන්නත් ඕනේ, අපිව නඩත්තු කරන්නත් ඕනේ :lol: :lol: quality of life කීවාට ඉස්සර පයින් බඩ ගාලා වෙලාවට ගිහින් වෙලාවට එන එක හෝදා වගේ..
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,267
    6,852
    113
    ඕක බස්සන්නෙ ෆීමේල් ඩොකෙක්ද ? මේල් එකක්ද ?
    උඹට colonscopy එකත් එක්ක පැටලිලා

    Endascopy එක කරන්නෙ කටෙන් කැමරාවක් දාල

    Colonscopy එක තමයි උඹ ආසාවෙන් ඉන්න එක. ඒක තමයි පස්සෙන් කැමරාව දාල කරන එක. එතන කල්පනාවෙන් ඉන්න ඕන ඒක කරන ඩොක්ටර් හරි ටෙක්නීශියන් හරි උඹගෙ ඉන දෙපැත්තෙන් අත් දෙකෙන්ම අල්ලගෙන Colonscopy එක කරනවද කියලා
     
    • Haha
    Reactions: kasun090354t

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    784
    465
    63
    Kandy
    cyberscap.com
    endoscopy ekai colonoscopy ekai dekama kara eka para
    leslie chow senor chang GIF