පොඩි දෙනෙක්ට කියල (20ක් වගේ) පොඩියට engagement එකක් ගන්න place එකක් තියනවද colombo අවට?
Gall face aragala boomiyata palayanපොඩි දෙනෙක්ට කියල (20ක් වගේ) පොඩියට engagement එකක් ගන්න place එකක් තියනවද colombo අවට?
එතනින් පොඩ්ඩක් කිංස්බරිය පැත්තට ගියාම light house galley තියෙනවා`
Gall face aragala boomiyata palayan![]()
![]()
පිස්සුද හුම්තෝ ඔය සල්ලි තියාගෙන යාලුවො දෙන්නෙක්ට සාක්ශියට අත්සන් කරන්න එන්න කියලා ඕක ඉවරයක් කරපන් අහක යන නරි නාවන්නෙ නැතුවපොඩි දෙනෙක්ට කියල (20ක් වගේ) පොඩියට engagement එකක් ගන්න place එකක් තියනවද colombo අවට?