Engagement එකක් ගන්න Place එකක්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,880
    31,163
    113
    outdoor එකක් ගන්න බලපන් මාර ලස්සනට තියනවා මම දැක්කා බුකියෙ ෆොටෝ වගයක් යනවා 😍 පොඩි දෙනෙක් ඉන්න නිසා ඒක ශේප්. බලපන් එහෙම outdoor ගන්න පුලුවන් හොටෙල්ස් ඇති
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,300
    77,262
    113
    `
    පොඩි දෙනෙක්ට කියල (20ක් වගේ) පොඩියට engagement එකක් ගන්න place එකක් තියනවද colombo අවට?
    Gall face aragala boomiyata palayan 🥴 🥴
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    පොඩි දෙනෙක්ට කියල (20ක් වගේ) පොඩියට engagement එකක් ගන්න place එකක් තියනවද colombo අවට?
    පිස්සුද හුම්තෝ ඔය සල්ලි තියාගෙන යාලුවො දෙන්නෙක්ට සාක්ශියට අත්සන් කරන්න එන්න කියලා ඕක ඉවරයක් කරපන් අහක යන නරි නාවන්නෙ නැතුව