engagement එක ගන්න තැනක්

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    engagement එක ගන්න තැනක්

    මචන්.. ප්ලීට් එකක් රු.2000 - 2500 වගෙ වෙන outdoor engagement එකක් ගන්න හොද garden එකක් තියෙන මොරටුව,පානදුර,පිලියන්දල,ගල්කිස්ස, වගේ පැතිවල හොටෙල්ස් දන්න ඒවා මොනවද.. ප්ලිස් හෙල්ප් :confused::confused:
     

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    ඔය ගානට නං හොයාගන්න බැහැ උබ කියන විදියේ තැනක්. බොල්ගොඩ හරියේ කොහොමත් 3,000 න් පටන් ගන්නේ.

    උබට හෝමාගම ඩොටේ පැත්තට වෙන්න වගේ නං හෝල් එකක් විතරක් තියෙන ජොයින්ට් එකක් හොයාගන්න පුළුවන් වෙයි ප්ලේට් එක 2,000 න් උඩ. ඒවයෙත් හොද ලස්සන ගාර්ඩ්න් එහෙම තියෙන එව්වා නං නෑ.