Engene Auto start / stop function

corp

Well-known member
  • Jan 12, 2016
    2,183
    908
    113
    Wagon R wala enegene Auto stop function eka nisa starter morter ekata honda nea kiyala kiayanne aththa da...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Wagon R wala enegene Auto stop function eka nisa starter morter ekata honda nea kiyala kiayanne aththa da...

    එහෙනම් එහෙම වාහනේ ඔප්ශන් එකක් ඇවිත් ටෙස්ට් කරලා විකුණන්නේ අපේ මේ මකබාස්ලාගෙන් අහන්න බැරි වෙලාද බම්..? උබට ඕක කිව්ව එකා සුසුකි කම්පැනි එකේ හෙඩ් ටෙක්ශන් ද..? අනේ මේ.. ඔය වැල් බයිලා වලට අහු වෙන්න එපා බන්. :growl::dull:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ජපානෙ එවුන් ලෝකෙ තියන හොදම ඉන්ජිනිර්ස්ලා දාල රිසර්ච් කරලා මොකක් හරි හොදට හදලා එවනවා
    ලංකාවෙ ඉන්න පණ්ඩිතයො උන්ට වඩා දන්නවා කියලා හිතාගෙන ඒව හොද නෑ කියනවා
    උඹලත් ඒව පිලිගන්නවා
     
    100% true ban... mamath ehema thama hithanne.. ekai tikak denaganna ona une