+4 Thanks yalu.. Niyamai.. math gaththa...![]()
cool


ස්තුතියි අදහසක් දැක්වුවටOne of the best tamil love story.1080p ekath thiyanawa.හරේට එන්නේ නැද්දෝ .....kd
මම බැලුව ටිකක් වදින tamil love story එක තමා මේක ටිකක් වෙනස් කතාවක්
![]()
![]()
thanks akka
thanks maheshi![]()

Mamath Tamil nam balanne naha,Ath Thanxx for sinhala sub...
Sinhala sub dapu 1ta godak agaya karanna ona,,ake vatinakama danne sinhala sub dapu kenekma thamayi......... digatama karagena yanna,
Wish you all the best!









තෑන්ක්ස් අක්කි
මං දෙමළනම් බලන්නෑ
ගොඩාක් ආසා අය ඇති
විෂ් කරනවා ගොඩා.......ක් කල් අපිත් එක්ක ඉන්න ලැබෙන්න කියලා
හොද පෝස්ට් දානාන ලැබෙන්න කියලා![]()

මම නම් tamil ෆිල්ම් වලට ගොඩක් කැමතියි.
මේ ෆිල්ම් එක මම බලලා තියනවා ලස්සණ ආදර කථාවක් තියෙන්නේ. තව ලස්සණ ෆිල්ම්ස් ගොඩක් තියනවා. magadheera, kutty, happy, yaradi nee mohini වගේ ෆිල්ම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.
උත්සාහයට ගොඩක් ස්තූතියි
rep added+

මමත් දෙමළ එවට වැඩිය ආස නෑ..ඒ උනාට මේ කතාව ලස්සනයි..කැමතිනම් අරන් බලන්න![]()
