Engeyum Kadhal සිංහල උපසිරැසි සමග

kcranga

Member
Feb 15, 2009
8
0
0
One of the best tamil love story

හරේට එන්නේ නැද්දෝ .....kd :dull:
මම බැලුව ටිකක් වදින tamil love story එක තමා මේක ටිකක් වෙනස් කතාවක්:yes:

Vinnaithandi-Varuvaya-movie.jpg

vinnaithandi-varuvaya-collage-by-kaarthik.jpg

One of the best tamil love story.1080p ekath thiyanawa.
 

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    Mamath Tamil nam balanne naha,Ath Thanxx for sinhala sub...
    Sinhala sub dapu 1ta godak agaya karanna ona,,ake vatinakama danne sinhala sub dapu kenekma thamayi......... digatama karagena yanna,
    Wish you all the best!

    බොහෝම ස්තුතියි අදහසක් දැක්වුව‍ට :cool:
    හින්දි ෆිල්ම් එහෙම බලනවද? ඔන නම් හින්දි ෆිල්ම් එකක සබ් එකක් දෙන්නම්
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තෑන්ක්ස් අක්කි:D:D:D
    මං දෙමළනම් බලන්නෑ:no:
    ගොඩාක් ආසා අය ඇති:dull:
    විෂ් කරනවා ගොඩා.......ක් කල් අපිත් එක්ක ඉන්න ලැබෙන්න කියලා
    හොද පෝස්ට් දානාන ලැබෙන්න කියලා:):):)
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    තෑන්ක්ස් අක්කි:D:D:D
    මං දෙමළනම් බලන්නෑ:no:
    ගොඩාක් ආසා අය ඇති:dull:
    විෂ් කරනවා ගොඩා.......ක් කල් අපිත් එක්ක ඉන්න ලැබෙන්න කියලා
    හොද පෝස්ට් දානාන ලැබෙන්න කියලා:):):)

    මමත් දෙමළ එවට වැඩිය ආස නෑ..ඒ උනාට මේ කතාව ලස්සනයි..කැමතිනම් අරන් බලන්න :)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    .
    මම නම් tamil ෆිල්ම් වලට ගොඩක් කැමතියි.
    මේ ෆිල්ම් එක මම බලලා තියනවා ලස්සණ ආදර කථාවක් තියෙන්නේ. තව ලස්සණ ෆිල්ම්ස් ගොඩක් තියනවා. magadheera, kutty, happy, yaradi nee mohini වගේ
    ෆිල්ම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.
    උත්සාහයට ගොඩක් ස්තූතියි
    rep added+

    මචන් කියපු නිසාම මම
    Magadheera කියන ෆිල්ම් එක බැලුවා...මැක්සා ෆිල්ම් එකක් බ්‍රෝ...:yes::cool:
    11.gif