Engine Oil help....

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    මචං වාහනේ සර්විස් කරනකොට දාන්න හොඳ එන්ජින් ඔයිල් එක මොකක්ද? මගේ තියෙන්නෙ ජපන් ස්විෆ්ට් බීට්ල් එකක්... AMW සර්විස් සෙන්ටර් එකේ නම් තියෙන්නෙ Castrol කියන එක. ඒකෙත් Synthetic & Mineral Oil කියලා ජාති දෙකක් තියෙනවා නේද? ඒ දෙකේ වෙනස සහ හොඳ නරක දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියල දෙන්න පුළුවන්ද?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Castrol magnetec kiyala ekak thiyenne.eka dapan,suzuki ewata godak welawata castrol thamai un use karanne,toyota oil eka dan diesel,petrol dekatama ekama oil ekak enne,eka nisa man dan toyota oil eka use karanne na
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Machan toyota hilux ekakata daanna uba recommend karana oil eka mokakda?

    Wahaneta digatama dagena apu oil eka maru karana eka awlak nadda? Awlak nam oil eka maru karanakota mokakda karanna ona?

    Thanks.. :)