මචන්ලා කාර් එකට loose එන්ජින් ඔයිල් (බැරල් එකේ එන ) දැම්මට කමක් නැද්ද ?
IMUNA Well-known member Feb 16, 2012 1,952 3,300 113 Nov 26, 2022 #1 මචන්ලා කාර් එකට loose එන්ජින් ඔයිල් (බැරල් එකේ එන ) දැම්මට කමක් නැද්ද ?
IMUNA Well-known member Feb 16, 2012 1,952 3,300 113 Nov 26, 2022 #3 IMUNA said: මචන්ලා කාර් එකට loose එන්ජින් ඔයිල් (බැරල් එකේ එන ) දැම්මට කමක් නැද්ද ? Click to expand... දිගටම දැම්මෙ කෑන් එකේ එන ඔයිල්. ගානේ මාර වෙනසක් තියෙනවා . Loose oil 1L 2580/= (castrol) Can එකෙ 3L 10500/=(castrol)
IMUNA said: මචන්ලා කාර් එකට loose එන්ජින් ඔයිල් (බැරල් එකේ එන ) දැම්මට කමක් නැද්ද ? Click to expand... දිගටම දැම්මෙ කෑන් එකේ එන ඔයිල්. ගානේ මාර වෙනසක් තියෙනවා . Loose oil 1L 2580/= (castrol) Can එකෙ 3L 10500/=(castrol)
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,860 5,014 113 Nov 26, 2022 #4 IMUNA said: මචන්ලා කාර් එකට loose එන්ජින් ඔයිල් (බැරල් එකේ එන ) දැම්මට කමක් නැද්ද ? Click to expand... සියලු එන්ජින් ඔයිල් බල්ක් එන්නේ බැරල් එකේ තමයි මිත්‍රයා. ඕක ලුස් තෙල් විකුණන එවුන්ගේ ස්ලෝගන් එක. Reactions: IMUNA
IMUNA said: මචන්ලා කාර් එකට loose එන්ජින් ඔයිල් (බැරල් එකේ එන ) දැම්මට කමක් නැද්ද ? Click to expand... සියලු එන්ජින් ඔයිල් බල්ක් එන්නේ බැරල් එකේ තමයි මිත්‍රයා. ඕක ලුස් තෙල් විකුණන එවුන්ගේ ස්ලෝගන් එක.
saradiyel_uk Well-known member May 9, 2010 2,676 3,602 113 Nov 26, 2022 #6 IMUNA said: මචන්ලා කාර් එකට loose එන්ජින් ඔයිල් (බැරල් එකේ එන ) දැම්මට කමක් නැද්ද ? Click to expand... දානවා නම් දන්න කියන විශ්වාස වන්ත තැනකින් දාන්න. ගොඩක් කඩවල් වල එන්ජින් ඔයිල් වලට ඩීසල් කලවම් කරනවා. ගන්න කලින් ඔයිල් වල Thiknass එක පොඩ්ඩක් බලන්න. දැම්මට පස්සේ නිතර ඔයිල් ලෙවල් එක බලන්න. ඩීසල් කලවම් කරලා තිබ්බොත් ඩීසල් ටික පිච්චිලා ඔයිල් ටික ඉතුරු වෙනවා. බලන් ඉද්දි ඔයිල් ලෙවල් එක අඩු වෙනවා. Reactions: wqe123 and IMUNA
IMUNA said: මචන්ලා කාර් එකට loose එන්ජින් ඔයිල් (බැරල් එකේ එන ) දැම්මට කමක් නැද්ද ? Click to expand... දානවා නම් දන්න කියන විශ්වාස වන්ත තැනකින් දාන්න. ගොඩක් කඩවල් වල එන්ජින් ඔයිල් වලට ඩීසල් කලවම් කරනවා. ගන්න කලින් ඔයිල් වල Thiknass එක පොඩ්ඩක් බලන්න. දැම්මට පස්සේ නිතර ඔයිල් ලෙවල් එක බලන්න. ඩීසල් කලවම් කරලා තිබ්බොත් ඩීසල් ටික පිච්චිලා ඔයිල් ටික ඉතුරු වෙනවා. බලන් ඉද්දි ඔයිල් ලෙවල් එක අඩු වෙනවා.
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,489 113 ලග පාත Nov 26, 2022 #7 දන්නා එපා එන්ජින් එක කැපෙනවා මුන් එක එක දහ ජරාව කලාවන් කරනවා හොයාගන්නවත් බැ , Reactions: IMUNA
nethumshan Well-known member May 27, 2017 2,740 2,215 113 Nov 26, 2022 #8 IMUNA said: දිගටම දැම්මෙ කෑන් එකේ එන ඔයිල්. ගානේ මාර වෙනසක් තියෙනවා . Loose oil 1L 2580/= (castrol) Can එකෙ 3L 10500/=(castrol) Click to expand... 2760ka wenasakne tynne. Can ekama dapan bn. Reactions: asankadinesg
IMUNA said: දිගටම දැම්මෙ කෑන් එකේ එන ඔයිල්. ගානේ මාර වෙනසක් තියෙනවා . Loose oil 1L 2580/= (castrol) Can එකෙ 3L 10500/=(castrol) Click to expand... 2760ka wenasakne tynne. Can ekama dapan bn.